~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩෝ බෙහෙත් ගත්තද ? උන නම් බලන් ඉන්න එපා මී දවස වල
    බෙහෙත් ගත්තා ඒවා ඉවසන්න පුලුවන් මේ කෙහෙල්මල් ඇහැ රිදෙද්දි ඉන්න බැරි:(
    :shocked::shocked::shocked::shocked:
    muwa saththu waththata demu :lol::lol:
    ඇයි ටිකට් කඩලා කියක් හරි හොයාගන්නද?:eek::eek:
    මට උබව සුවර් නෑ ... :frown:
    එහෙම එවා නැ අසහනේ උපරිම වුනොත් ඔන්න ඔනලයින් බලයි ලොල්.බැලුවත් ටැබ් ක්ලොස් වුන ගනන් කැශ් ක්ලියර් වෙන්න හදලා තින්නේ,කාටවත් ට්‍රැක් කරන්න හිස්ට්‍රි බලන්න බැ:lol::lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    විශේශයක් නෑ, ඉරාජ්, ඌ වගෙ තව උන් ඉන්නේ උන්ගේ ඒවා ඇරෙන්න ඕන එකක් අහනවා

    මාත් දැන් නම් ඉරාජ් ගේ සින්දු අහන්නේ නෑ .. ඉස්සර ඇහුව .. දැන් බලනව විතරයි :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බෙහෙත් ගත්තා ඒවා ඉවසන්න පුලුවන් මේ කෙහෙල්මල් ඇහැ රිදෙද්දි ඉන්න බැරි:(

    ඇයි ටිකට් කඩලා කියක් හරි හොයාගන්නද?:eek::eek:

    එහෙම එවා නැ අසහනේ උපරිම වුනොත් ඔන්න ඔනලයින් බලයි ලොල්.බැලුවත් ටැබ් ක්ලොස් වුන ගනන් කැශ් ක්ලියර් වෙන්න හදලා තින්නේ,කාටවත් ට්‍රැක් කරන්න හිස්ට්‍රි බලන්න බැ:lol::lol:

    kota ewapu ewwa athi oke
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉසෙල්ලා පලයන් දෙන්නම usa වලට ...
    ඊට පස්සේ ....

    පව් බෝල ඩොලේ :sorry:
    :lol::lol:අම්මලා දාලා යන්න බැ ලන්කාව විනාස වෙනවා කිවත් අම්මලා,නන්ගි දාලා යන් නැ ,මට පුලුවන් තාක්කල් මන් බලා ගන්නවා එයාලා:baffled::baffled::baffled::baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම විතරද මේකේ ලේසියෙන් සින්දුවක් අහන්නෙ නැති එකෙකුට ඉන්නේ... :dull:

    - සමාජෙන් කොන් වෙලා
     
    Last edited: