~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මාත් ඉස්සර පාවෙවී හිට්යා බන් .. කරුමෙට රත්තරන් ගේ ත්‍රෙඩ් ටික දැක්ක ... :D
    එදා ඉදන් තමා ගේමට බැස්සේ :cool:

    ඔව් බන් කවද හරි , girl කෙනක් ගේ ළමයින් ගේ , බර කරට ගන්න තියෙන එකේ
    අපි අපේ බරවත් දැන් තියාම උස්සල practice කරන්න එපෑයැ ..:D

    :cool:

    ale suda welawata kanna
    nattam bandiya uwa wei :(

    :baffled:

    රැට ගිනි මකරා වගේ දැනෙන්නේ ඇගෙන් ගින්දර පිට වෙනවා වගේ.උන:(

    දවසම ලිඳට බැහැල ඉන්න එපා දැන්වත්....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් ලැප් එකෙන් හරි ෆෝන් එකෙන් හරි හොද සද්දෙට රේඩියෝ එක දාලා කෑම හදන ගමන් සින්දු අහන්ඩ.
    සිම්පල් කේස් එකක්නේ

    :no::no: api witarak newene gedara inne. :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දුප් යන්න නරක ඒවා නැ පොඩි නන්ගිලා මේක යුස් කරනවා,ඒ නිසා බය වෙන්න එපා,අනික සර්වර් එකක් වගේ සිකිරුටි හදලා තියනවා:cool::cool:

    23 කොහෙද පොඩි වෙන්නේ