~~සංවාද මණ්ඩපය~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ai e mamanam kanne belgian choc ekak. onada?
241edc89-3b56-4cef-8709-4ba38686d8f3_425x425.JPG

kata ariyoth kawanna puluwanda :love:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ බන් උබ කොල්ලෙක් එක්ක නේ අදහස් ගැලපෙනවා කිව්වේ සෝ බයයි

    https://si.wikipedia.org/wiki/ගේ_කුරුල්ලා

    :eek:
    එක වගේ අදහස් තියන මිනිස්සු බන්,මට බිස්නස් කරන්න එ වගේ මිනිස්සු වටිනවා,එක වගේ අදහස් තිබ්බාම පාර්ට්නර්ශිප් වගේ ගහන්න ලේසි:Dඋබලගේ බිස්නසි නොලෙජ් 0යි බන්:eek::eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes::yes: ඒක ඇත්ත. අදකාලෙ කොහොමත් රැකියා කරල ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් අය සතුටින් නෙමෙයිනෙ රැකියා කරන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා.


    :no::no::no::no:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සෙන්ට් තෝමස් එකේ ඉඳන් සයන්ස් එකට හරි ක්‍රයිස්ට් චර්ච් එකට:)
    ටෝ මාතලේද?ගල් ආදෝ,නන්ගි 9ට යනකන් බි.එම්.එස් ගියේ.මන් සයන්ස් කොලේජ්.හැමදාම නගා දාලා ස්කුල් ගියේ:cool::cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටෝ මාතලේද?ගල් ආදෝ,නන්ගි 9ට යනකන් බි.එම්.එස් ගියේ.මන් සයන්ස් කොලේජ්.හැමදාම නගා දාලා ස්කුල් ගියේ:cool::cool:

    අපේ අම්මත් සයන්ස් කොලේජ්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rolleyes::rolleyes: ow ona tharam hitiya. :P
    :lol::lol::lol::cool::cool:එහෙනම් පේරා ප්‍රසිද්ද ඇතිනේ 2009 බැජ් ගැන සොයා බලන්න ඔන.ඔ.ඔ ගයාන් ධර්මරත්න අඩුනනවද?2008 ඇන්ටි රැග් ගෘප් පටන් ගත්ත කෙනෙක්;)

    me hamathanama thiyenawa wikunanna matale ugurassa kiyala. ganan ahuwahama ganna hithen na. :(
    ගාන කියද?මේ පැත්තේ ආවනම් /හබිවත් එව්වනම් පැන්ඩා පිරේවෙනම උගුරැස්සා එවනවනේ:cool:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ~~සංවාද මණ්ඩපය~~ 04-24-2017 01:31 PM Oya messawa ain karapan ** kana *****yekda uba monitare messo wahanne musalaya

    හා හා...
    රෙප් කපල කියපන්කො කවුද මන්ද එකෙක් මැස්සව දැකල
    කාන්තාවන් සිටින නිසා සංස්කරණය කරන ලදී.

    හහා ... :D:D:D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    mata thama hari yanne :rolleyes:
    :rolleyes::rolleyes:

    අශාන් ගෙ කෑම එකටත් වහ දාමින්

    අර ශොපින්ග් යන එක්කෙනා තියාගෙන හිටු , ඩබල් ගෙම් දාන්ඩ හදනවා :frown::frown:

    පට්ට idea එක බන් :cool:

    :yes::yes: ඔක්කොම ඉවර වුනහම මම උඹේ එකටත් දාන්නම්.. හැබැයි මගෙ එකට දාන්න එපා

    :frown::frown: දවල්ට කාල ඉවරයි

    තව ටිකක් කන්න හෙනම්

    එහෙමද කීවේ, නෑ බොරු ඔය,

    ගෙවල් පැත්තෙ ලිදක් තියෙනවා කෙල්ලෝ නාන්ඩ එන, එකවතාවක් sපොඩි ඊන් කක් වෙලා, මේවා කියන එක හරි මදි, පොඩි දෙයක් දැකලා, මේ පාර ඉද ඇතුලට බැහැලා ඉදලා දවසක්ම් ගොඩ එන්ඩ බැරිව, සීතලට තමා ඔය උන

    ලිඳ ගැබුරුයි.. ලනු කියක් ඕනේ වෙයිද ගොඩ ගන්න... :lol:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    එක වගේ අදහස් තියන මිනිස්සු බන්,මට බිස්නස් කරන්න එ වගේ මිනිස්සු වටිනවා,එක වගේ අදහස් තිබ්බාම පාර්ට්නර්ශිප් වගේ ගහන්න ලේසි:Dඋබලගේ බිස්නසි නොලෙජ් 0යි බන්:eek::eek:

    හා කෝ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටෝ මාතලේද?ගල් ආදෝ,නන්ගි 9ට යනකන් බි.එම්.එස් ගියේ.මන් සයන්ස් කොලේජ්.හැමදාම නගා දාලා ස්කුල් ගියේ:cool::cool:
    මාතලේ කෙල්ලෝ ලස්සනයි... :yes:


    හැබැයි ළඟින් ගියත් ඇහැක් නෑ
     
    • Like
    Reactions: Dilzzzz