~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol::lol::cool::cool:එහෙනම් පේරා ප්‍රසිද්ද ඇතිනේ 2009 බැජ් ගැන සොයා බලන්න ඔන.ඔ.ඔ ගයාන් ධර්මරත්න අඩුනනවද?2008 ඇන්ටි රැග් ගෘප් පටන් ගත්ත කෙනෙක්;)

    ගාන කියද?මේ පැත්තේ ආවනම් /හබිවත් එව්වනම් පැන්ඩා පිරේවෙනම උගුරැස්සා එවනවනේ:cool:

    :no::no: mata oya alayo penna ba.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    my ex :yes:
    thama karadare ayemath yalu wennalu.
    mama thabekata ganan ganne na :yes:

    ඩිල්ඩුඩ්ගෙ සිත නිවන කතා

    හෙන ලකී පොර,අපිට කොයින්ද එකෙන් 1000න් පන්ගුවකවත් වාසනවක්:(

    ලස්සන විතරක් වැඩක් නෑ බන්.
    ලස්සන අද තියෙයි මොකක්හරි ලෙඩක් හැදිලා හෙට නැති වෙයි.
    ගතිගුණ එහෙම වෙන්නේ නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කෙල්ල දන්නවද?NSBM අවුරුදු කුමාරිලු නගාගේ කැම්පස් ගෘප් එකේ කොල්ලෝ මෙයාට මැරෙන්න හදනවා:shocked::shocked:

    ztcDN1P.jpg

    ඊයා මටනම් ඕකිගේ මහා ලස්සනක් නෑ, :eek:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ කෙල්ල දන්නවද?NSBM අවුරුදු කුමාරිලු නගාගේ කැම්පස් ගෘප් එකේ කොල්ලෝ මෙයාට මැරෙන්න හදනවා:shocked::shocked:

    ztcDN1P.jpg

    methana kello 2nek inanwane. palaweni ekkena pubudu chathuranagage kellalu.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහිද ස්කුල් ගියේ,මෙහෙ කෙල්ලෝ ඔක්කොම කොලබ උන් යාලු කරන්,තවත් සමහරු වෙනත් පලාත් වලින් ,මාතලේ කොල්ලොන්ට හුලන්:(:(

    කොල්ලන්ගේ වැරැද්ද තමා :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    solidworks, Matlab wage software run korana eka thama (simulation, design etc..)
    game nm gahanne ne ;);)

    RAM එක සෑහෙන වැඩි එකකට යන්න වෙන්නෙ. 8GB ඇති වුණාතට 16GB වගේ තියෙන එක හොඳ වෙයි. i5 ගත්තත් Core 4 තයෙන එක ගන්න. තව ඉතින් ලැප්වලට එන පවර් සේවින් මොඩල් නැතුව හොඳ සීරීස් එකක් Processor එකකට තමයි යන්න වෙන්නෙ. Screen Size එක ඔයාට ගැටලුවක් නැද්ද?