~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාතලේ කෙල්ලෝ ලස්සනයි... :yes:


    හැබැයි ළඟින් ගියත් ඇහැක් නෑ
    කොහිද ස්කුල් ගියේ,මෙහෙ කෙල්ලෝ ඔක්කොම කොලබ උන් යාලු කරන්,තවත් සමහරු වෙනත් පලාත් වලින් ,මාතලේ කොල්ලොන්ට හුලන්:(:(
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    මේ කෙල්ල දන්නවද?NSBM අවුරුදු කුමාරිලු නගාගේ කැම්පස් ගෘප් එකේ කොල්ලෝ මෙයාට මැරෙන්න හදනවා:shocked::shocked:

    ztcDN1P.jpg

    මේ ෆොටෝ දෙකේ ඉන්නේ එකම කෙල්ලද බන් ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ කෙල්ල දන්නවද?NSBM අවුරුදු කුමාරිලු නගාගේ කැම්පස් ගෘප් එකේ කොල්ලෝ මෙයාට මැරෙන්න හදනවා:shocked::shocked:

    ztcDN1P.jpg

    ඔය පුබුදු චතුරංගගේ කෙල්ලලු
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    මාතලේ කෙල්ලෝ ලස්සනයි... :yes:


    හැබැයි ළඟින් ගියත් ඇහැක් නෑ

    මාතලේ හැදුව මම ගේ තට්ටු
    කෙතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
    ඒ කෙල්ල දැම්මනේ මට වෙට්ටු
    කවද හරි කරනවා නංගිව මට්ටු
    සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
    මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු
    මොට්ටු ති ඈ හට උනා මම තුට්ටු
    ඇයි ද දැන් පෙරලෙන්නේ පනිට්ටු

    :yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/04/nsbm-awurudu-kumariya.html

    දෙන්නෙක්,මේක් දක්කම මටත් එන්.එස්.බි.එම් යන්න හිතෙනවා:cool::cool:;);)

    Please do not spam :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහිද ස්කුල් ගියේ,මෙහෙ කෙල්ලෝ ඔක්කොම කොලබ උන් යාලු කරන්,තවත් සමහරු වෙනත් පලාත් වලින් ,මාතලේ කොල්ලොන්ට හුලන්:(:(

    ලස්සන කෙල්ලෙක්ගේ ප්‍රශ්න අහපු කලයක් තිබුනා ;)

    තව සෑර් කෙනෙක්ව දන්නවා ක්ලාස් කරන... මාතලේ ප්‍රසිද්ද්යි ඌ... ඉතින් මමත් දන්නවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kamaththen unath kamaththen unat jiwath wenna karanan epai.

    ඉතින් ඒක තමයි කියන්නෙ. ඒත් සමාජය ඒ මිනිස්සු දිහා බලන්නෙ හරි විදියට නෙමෙයිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුම්ප් .. ;) ඔය ගානට නම් i7 එකක් පුළුවන් වෙයි මගේ හිතේ ...

    https://www.notebookcheck.net/Search.8222.0.html

    මෙන්න මේකේ උබට ඕනි විස්තර ගහල search පාරක් දාල බලපන් :) මොනවද උබ කරන්නේ ලැපෙන් ?? ගේම් ගහනවද ? adobe වගේ software යුස් කරනවද? පොඩ්ඩක් කියපන් බලන්න

    ඕකෙ තියෙන මොඩල් බහුතරයක් ලංකාවෙ නෑ. ඒක නිසා ඕකෙන් බලල ගන්න බෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලස්සන කෙල්ලෙක්ගේ ප්‍රශ්න අහපු කලයක් තිබුනා ;)

    තව සෑර් කෙනෙක්ව දන්නවා ක්ලාස් කරන... මාතලේ ප්‍රසිද්ද්යි ඌ... ඉතින් මමත් දන්නවා
    කවුද සැර්?
    පයිලමා??සුපි??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    solidworks, Matlab wage software run karanawa ekai VGA ekkak one kiwwe
    game nm gahanne nethi tharam
    bara software same time duwanna one eka thama onema ;);)

    එහෙමනම් ඉතින් Processor එක, RAM එක ගැනත් හිතන්න වෙනව. SSD වගේ තියෙන එකක් ගන්න පුළුවන්නම් වැඩිය ම හොඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ටික ටික ඉන්න එපා බන් .. දැන්ම, අදම .. පොඩ්ඩක් හරි පටන් ගනින්. :growl: හිටියොත් කවදාවත් කරන්න වෙන්නේ නෑ

    ඒක ඇත්ත තමයි. ඒත් ඉතින් ප්‍රාග්ධන ගැටලු තියෙනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් වගේ අයියා කෙනෙක් .එතකොට මොනවද ජිවත් වෙන්න කරන්නේ?ෆ්‍රිලාන්සින් වගෙද?:eek:

    නෑ ඒව කරන්නෙ නෑ ඉතින්.