සයෝ අක්ක හොඳට වාත වෙච්ච කෙනෙක් වගේ. ෂුවර් එකට යට බැච් එකට නොසෑහෙන්න වද දෙන්න ඇති.
අපිට ආරංචියි ගෑනු ළමයින්ට කරන කරදර ගැන පේරාදෙණියේ
issella consek ekka set nowenna danma nangita kollek inna eke aulak nea....මෙඩිසින් ඩිග්රිය ඉවර කරන් ඇවිත් හිගන්නෙක් පෙන්නලා අයියේ මෙයාව බදින්න ඔන කිවොත් මන් කියන්නේ,නන්ගි මන් නෙවේ ජිවිතකාලෙම එකට ඉන්නේ ඔයා.ඔයාට එහෙම මෙයා එක්ක ඉන්න පුලුවන් කියලා හිතනවනම් එච්චරයි,අපි මගුල ගමු කියලා කියන්නේ![]()
සයිටම් නිසා හැමදාම වැකේශන්mata nam maha durak nea. nangige vacation iwarada? eyata kiyanna watalappan hadanna kiyala desert ekata.
umbata kellek hoyana wade mata baradeepan![]()

ගෙදරින් ගිය කාලයක් මතක නැ,
මෙහෙම ගියොත් නගා වෙනුවට එයාගේ බෝඩිමේ යාලුවෝ බලලා එන්න මන්වත් යනවා
mata nam maha durak nea. nangige vacation iwarada? eyata kiyanna watalappan hadanna kiyala desert ekata.
umbata kellek hoyana wade mata baradeepan![]()
මෙඩිසින් ඩිග්රිය ඉවර කරන් ඇවිත් හිගන්නෙක් පෙන්නලා අයියේ මෙයාව බදින්න ඔන කිවොත් මන් කියන්නේ,නන්ගි මන් නෙවේ ජිවිතකාලෙම එකට ඉන්නේ ඔයා.ඔයාට එහෙම මෙයා එක්ක ඉන්න පුලුවන් කියලා හිතනවනම් එච්චරයි,අපි මගුල ගමු කියලා කියන්නේ![]()
ඔය දැන් තමා.ඉස්සර ඔහොම නැ,කොයි කැම්පස් එකත් එකම තමා,කෙල්ල ගැල විජ්ජාව දන්නවනම් කොහේ ගියත් බෙරෙනවා,කෙල්ලටත් අමාරුවනම් තමා අවුල වෙන්නේඅම්මෝ බලන් ගියාම පේරේ කෙල්ලෙක්ව කසාද බඳින්න බයයි.මොනා කරයිද දන්නෑ.


තමන් කැමති රස්සව තමන් තෝරගන්න ඕනි.වැඩකරන තැන ආසාවෙන් වැඩ කරන්න බැරිනම් වෙන තැනකට යන්න ඕනි.
කවුරු හරි මේ බබාට අලයෝ ගැන පැහදිලි කරලා දෙන්න,නැත්තන් ඔයා කැම්පස් යන්න පුතේ එතකොට දැන ගනී![]()

ඉන්නවද නැද්ද දන් නැ මගේ පර්මිශන් ලැබෙන්නේ ඩිග්රි ඉවර වුනාම තමාissella consek ekka set nowenna danma nangita kollek inna eke aulak nea....


mata nam maha durak nea. nangige vacation iwarada? eyata kiyanna watalappan hadanna kiyala desert ekata.
umbata kellek hoyana wade mata baradeepan![]()

මටත් එකක් හොයලා ඕනි.

සයෝ ලිදේසයෝ අක්ක හොඳට වාත වෙච්ච කෙනෙක් වගේ. ෂුවර් එකට යට බැච් එකට නොසෑහෙන්න වද දෙන්න ඇති.
අපිට ආරංචියි ගෑනු ළමයින්ට කරන කරදර ගැන පේරාදෙණියේ

වාත කෙසේ වෙතත් කොල්ලොන්ට බූට් කියක් තිබ්බද කියලයි මට සැක

සයිටම් නිසා හැමදාම වැකේශන්ගෙදරින් ගිය කාලයක් මතක නැ,
මෙහෙම ගියොත් නගා වෙනුවට එයාගේ බෝඩිමේ යාලුවෝ බලලා එන්න මන්වත් යනවා
![]()

සයෝ ලිදේවාත කෙසේ වෙතත් කොල්ලොන්ට බූට් කියක් තිබ්බද කියලයි මට සැක
![]()
උඹව නම් ඉතින් ඔය පාරේ එහා මෙහා ඇවිද්දුවත් කෙල්ලක් සෙට කරවන්න පුලුවන්... හෑන්ඩ් සම්මටත් එකක් හොයලා ඕනි.
e kiyanne ban rag walata yanne nathi set eka![]()