~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයෝ අක්ක හොඳට වාත වෙච්ච කෙනෙක් වගේ. ෂුවර් එකට යට බැච් එකට නොසෑහෙන්න වද දෙන්න ඇති. :(

    අපිට ආරංචියි ගෑනු ළමයින්ට කරන කරදර ගැන පේරාදෙණියේ

    අම්මෝ බලන් ගියාම පේරේ කෙල්ලෙක්ව කසාද බඳින්න බයයි.මොනා කරයිද දන්නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙඩිසින් ඩිග්‍රිය ඉවර කරන් ඇවිත් හිගන්නෙක් පෙන්නලා අයියේ මෙයාව බදින්න ඔන කිවොත් මන් කියන්නේ,නන්ගි මන් නෙවේ ජිවිතකාලෙම එකට ඉන්නේ ඔයා.ඔයාට එහෙම මෙයා එක්ක ඉන්න පුලුවන් කියලා හිතනවනම් එච්චරයි,අපි මගුල ගමු කියලා කියන්නේ :yes::yes:
    issella consek ekka set nowenna danma nangita kollek inna eke aulak nea....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mata nam maha durak nea. nangige vacation iwarada? eyata kiyanna watalappan hadanna kiyala desert ekata. ;)
    umbata kellek hoyana wade mata baradeepan :)
    සයිටම් නිසා හැමදාම වැකේශන් :lol::lol: ගෙදරින් ගිය කාලයක් මතක නැ, :cool: මෙහෙම ගියොත් නගා වෙනුවට එයාගේ බෝඩිමේ යාලුවෝ බලලා එන්න මන්වත් යනවා:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙඩිසින් ඩිග්‍රිය ඉවර කරන් ඇවිත් හිගන්නෙක් පෙන්නලා අයියේ මෙයාව බදින්න ඔන කිවොත් මන් කියන්නේ,නන්ගි මන් නෙවේ ජිවිතකාලෙම එකට ඉන්නේ ඔයා.ඔයාට එහෙම මෙයා එක්ක ඉන්න පුලුවන් කියලා හිතනවනම් එච්චරයි,අපි මගුල ගමු කියලා කියන්නේ :yes::yes:

    ඒකත් ඇත්ත තමයි. එයාට ඉන්න පුළුවන් කියල හිතනවනම් ඉතින්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මෝ බලන් ගියාම පේරේ කෙල්ලෙක්ව කසාද බඳින්න බයයි.මොනා කරයිද දන්නෑ.
    ඔය දැන් තමා.ඉස්සර ඔහොම නැ,කොයි කැම්පස් එකත් එකම තමා,කෙල්ල ගැල විජ්ජාව දන්නවනම් කොහේ ගියත් බෙරෙනවා,කෙල්ලටත් අමාරුවනම් තමා අවුල වෙන්නේ :eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් කැමති රස්සව තමන් තෝරගන්න ඕනි.වැඩකරන තැන ආසාවෙන් වැඩ කරන්න බැරිනම් වෙන තැනකට යන්න ඕනි.

    හැම ෆීල්ඩ් එකක ම එහෙම ඕන ඕන විදයට මාරු වෙන්න ජොබ් නෑ. අනිත් එක තමයි සමහර අය කරන්නෙ ඒ වගේ දේවල් තමන්ගෙ දෙමවුපියන්ට ඕන නිසා. තව අය කරන්නෙ තමන්ගෙ යාලුවොත් ඒක කරන නිසා. ඒ වගේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ අක්ක හොඳට වාත වෙච්ච කෙනෙක් වගේ. ෂුවර් එකට යට බැච් එකට නොසෑහෙන්න වද දෙන්න ඇති. :(

    අපිට ආරංචියි ගෑනු ළමයින්ට කරන කරදර ගැන පේරාදෙණියේ
    සයෝ ලිදේ :lol::lol:වාත කෙසේ වෙතත් කොල්ලොන්ට බූට් කියක් තිබ්බද කියලයි මට සැක:frown::frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිටම් නිසා හැමදාම වැකේශන් :lol::lol: ගෙදරින් ගිය කාලයක් මතක නැ, :cool: මෙහෙම ගියොත් නගා වෙනුවට එයාගේ බෝඩිමේ යාලුවෝ බලලා එන්න මන්වත් යනවා:cool:

    duka thama ban med :lol: