~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයෝ ලිදේ :lol::lol:වාත කෙසේ වෙතත් කොල්ලොන්ට බූට් කියක් තිබ්බද කියලයි මට සැක:frown::frown:
    ඔව් ඔව් ඔය දැන් මී පැටික්කි වගේ හිටියට අසරණ කොල්ලෝ කී දෙනෙක් වහ කෑවද දන්නේ නෑ අක්ක හින්ද. :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයිටම් නිසා හැමදාම වැකේශන් :lol::lol: ගෙදරින් ගිය කාලයක් මතක නැ, :cool: මෙහෙම ගියොත් නගා වෙනුවට එයාගේ බෝඩිමේ යාලුවෝ බලලා එන්න මන්වත් යනවා:cool:

    kohe medical faculty ekeda inne?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කියන්නේ රැග් එකට ඉන්නේ නැතුව එතනින් ගියොත් අත අරිනවා වගේ :rolleyes:
    ගොඩක් දුරට එහෙමයි.එත් රැගම කියන්න බැ කට්ටිය එකතුවෙලා කරන එවා මග ඇරලා යන කට්ටිය ,මේ දවස්වල අට්ටාලේ මග අරින,පිකට් වලට නො එන බැචාලා කරන එවාට සහයෝගය නොදෙන අය:frown:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ ලිදේ :lol::lol:වාත කෙසේ වෙතත් කොල්ලොන්ට බූට් කියක් තිබ්බද කියලයි මට සැක:frown::frown:

    :frown::frown::frown: ara mal kathawa scl yana kale ekak. man uth ekka yalu une na. mona pissekda 300k dila mal aran ewanna. onna 300ka adumakwat ewwanam salaka balana tibba. ekak nogalapima nisa wen wenna una. ekanam ithin mama nawattuwa wage thama:(:(:sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව් ඔය දැන් මී පැටික්කි වගේ හිටියට අසරණ කොල්ලෝ කී දෙනෙක් වහ කෑවද දන්නේ නෑ අක්ක හින්ද. :D
    කොල්ලෝ කි දෙනෙක්ට කෙල්ලෝ ජාතියම එපා කලාද දන් නැ,ඒ කාලේ කටුස්සි වගේ කෙට්ටුයි කිලා ආරන්චියක් ආවා ඇත්තද දන් නැ ;)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :frown::frown::frown: ara mal kathawa scl yana kale ekak. man uth ekka yalu une na. mona pissekda 300k dila mal aran ewanna. onna 300ka adumakwat ewwanam salaka balana tibba. ekak nogalapima nisa wen wenna una. ekanam ithin mama nawattuwa wage thama:(:(:sorry::sorry:

    paw asaranaya :(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොල්ලෝ කි දෙනෙක්ට කෙල්ලෝ ජාතියම එපා කලාද දන් නැ,ඒ කාලේ කටුස්සි වගේ කෙට්ටුයි කිලා ආරන්චියක් ආවා ඇත්තද දන් නැ ;)

    :shocked::shocked: kawda kiwe?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :frown::frown::frown: ara mal kathawa scl yana kale ekak. man uth ekka yalu une na. mona pissekda 300k dila mal aran ewanna. onna 300ka adumakwat ewwanam salaka balana tibba. ekak nogalapima nisa wen wenna una. ekanam ithin mama nawattuwa wage thama:(:(:sorry::sorry:
    ඒකනේ පව් කොල්ලා නොගැලපෙන්නෙ හේතුව කුලය,දනය ,බලය වගේ දෙවල්නම් ඔයා හොද නැ අක්කා,අදහස් නොගැලපිමනම් සාදාරනයි,නැත්තන් කොල්ලා පව්:(:(:(