upulata kiwa kurunegalain pol idamak ekka kellek set karapan kiyala.
saddayak na![]()

ape thattha neha amma owa gena kiyawanawa ban.mata nam owa wadakma nathi dewal

matath oya wikara penna na. man ekale thraed1k damma marry karaddi hoyana ona monada kiyala. kule kiyala dapu aya kochchara hitiyada ekeමට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ![]()
ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ

ඉස්සර කට්ටිය ඒව හෙවුව තමයි සෑහෙන්න.
මටනම් අවුලක් නෑ. අම්ම ඒවනම් හොයන්නෙ නෑ. ලේලි හොඳනම් කිසි ගැටලුවක් වෙන්නෙ නෑ![]()

මටත් ඔන හොද කෙල්ලෙක් විතරයි වෙන මොකුත් එපා,රුපෙත් මහලොකුවට ඔන නැ පාරේ එක්කන් යන්න පුලුවන් ගානට තිබ්බාම ඇති![]()
මටත් !!!මන්නම් කියන්නේ ඇක්සිඩන්ට් වෙලා ඔ+ blood ඔන වෙලා දෙන්න එන එක්කෙනාගේ කුලේ හොයයිද?ඔය කුලේ නලලේ තියන් ඉන්න වුන්
![]()

මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ![]()
ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ

ඔක අභිශුන්ය කුලකයක් බන්kotata poddak kiwwoth narakada.![]()

මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ![]()
ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ
මටත් ඔන හොද කෙල්ලෙක් විතරයි වෙන මොකුත් එපා,රුපෙත් මහලොකුවට ඔන නැ පාරේ එක්කන් යන්න පුලුවන් ගානට තිබ්බාම ඇති![]()
ඒ කලේ බොලද බවේ උපරිම කෙල්ලෙක් මන් දැක්කා,

මුල්ම නුල් දැක්ක ගමන් පොඩි කෙල්ලෙක් කියලා කන්ෆර්ම් කරගන්න පුලුවන් වුනා 