~~සංවාද මණ්ඩපය~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ :D:baffled:

ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ

thawath magema jathiye ekak. :lol:
malata hoyanna wenne na :(
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉස්සර කට්ටිය ඒව හෙවුව තමයි සෑහෙන්න.

    මටනම් අවුලක් නෑ. අම්ම ඒවනම් හොයන්නෙ නෑ. ලේලි හොඳනම් කිසි ගැටලුවක් වෙන්නෙ නෑ :lol::lol:

    :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    GKtnVNl.jpg

    කෝ කොටා?:lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ඔන හොද කෙල්ලෙක් විතරයි වෙන මොකුත් එපා,රුපෙත් මහලොකුවට ඔන නැ පාරේ එක්කන් යන්න පුලුවන් ගානට තිබ්බාම ඇති :cool::cool:

    ඒම කියලා බෑ පුතී.කසාද බඳින්නේ ජීවිත කාලෙටම ඉන්න.හොඳම කෙනාව තෝරගන්න වෙනවා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මටත් !!!මන්නම් කියන්නේ ඇක්සිඩන්ට් වෙලා ඔ+ blood ඔන වෙලා දෙන්න එන එක්කෙනාගේ කුලේ හොයයිද?:no::no:ඔය කුලේ නලලේ තියන් ඉන්න වුන්:frown::frown:

    :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ :D:baffled:

    ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ
    :shocked::shocked::shocked::shocked::shocked:ඔක අභිශුන්ය කුලකයක් බන්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ :D:baffled:

    ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ

    hambunahama apitath kiyanna
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් ඔන හොද කෙල්ලෙක් විතරයි වෙන මොකුත් එපා,රුපෙත් මහලොකුවට ඔන නැ පාරේ එක්කන් යන්න පුලුවන් ගානට තිබ්බාම ඇති :cool::cool:

    මගේ මතේ අනුවනම් (දැන් හිතුන ඒවට අනුව) අදහස් ගැලපෙන්න ඕන නෑ. දෙන්නගෙ අදහස් අනුව ජීවිතේ ගෙවන්න පුළුවන්නම් අවුලක් නෑ. හැබැයි කරුණාවන්ත වෙන්න ඕන ටිකක්. (නැත්තම් දකින දකින් සත්තුන්ටත් ගහන කෙනෙක් වුණොත් එහෙම රණ්ඩු ඇතිවෙන්න පුළුවන්). ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවනම් වැඩිය හොඳයි. හැබැයි ඉතින් මං කැමති වෙන රුවකුත් තියෙන්න ඕන. (ඒ කියන්නෙ ලස්සන වෙන්න ඕන එක නෙමෙයි මට ලස්සන‍ වෙන්න ඕන). ඔය සේරටම වඩා ඉතින් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන.

    දෑවැදි ඕන නෑ. කුලය අවුලක් නෑ. සල්ලි තියෙන්න ඕන නෑ. ජොබ් කරන්න ඕන නෑ. හැබැයි ටිකක් ඉගෙන ගෙන තියෙන්න ඕන. තව ඉතින් පවුල කියන හැඟීම තියෙන්නත් ඕන. ගොඩක් ගැහැණු ළමයි ජීවත් වෙන්න කැමති වෙනමනෙ. ඒකට ඒ අයට වරදක් කියන්න බෑ. මොක ද එයාලත් දෙමවුපියන්ගෙන් වෙන් වෙලානෙ එන්නෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤