~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොදනම් වරදක් වුනේ කොහොමද
    එ කලේ බොලද කමට,ඔනවට වඩා කොල්ලෝ විස්වාස කිරිම් වගේ දෙවල් නිසා:(:(,දැන් එක හිතක් තියනවා මට ආදරෙයි වගේ දැනෙනවනම් මට එච්චරයි ඔන
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2




    දෙදෙනාගේ කැමැත්ත
    දෙමාපියන්ගේ කැමත්ත
    ආදරය(විශ්වාසය)
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    ලස්සන වීම
    හොද රස්සාවක් නැත්තම් කොච්චර බුද්ධිමත් ද කියල

    :rolleyes:

    ප.ලි. අම්මයි තාත්තයි නම් දෑවැද්ද ඇරෙන්න ඔක්කොම බලනවා :baffled:.. එතකොට මම දෙමාපිය කැමැත්ත බලන නිසා වැඩේ ඉවරයි

     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටත් !!!මන්නම් කියන්නේ ඇක්සිඩන්ට් වෙලා ඔ+ blood ඔන වෙලා දෙන්න එන එක්කෙනාගේ කුලේ හොයයිද?:no::no:ඔය කුලේ නලලේ තියන් ඉන්න වුන්:frown::frown:

    aneda kiyanne ban,samhara pathi wala thmath owa balanawa .atha pitisara neme colombo walath mama danna aya innawa owa balana.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ බොරුනෙ. අපි ඔයා ගැන වරදක් දකින්නෙ නෑ. ඇත්ත මල්වලට වඩා ඇඳුම හොඳයි කියල‍නෙ?

    මං කිවුවෙ දැන් හදිස්සියෙ එයා 300 ඇඳුමක් දීල ඔයා සලකා බලල කැමති වුණානම් අද ඔයා සමහරවිට වෙන තැනකනෙ. පොඩි කාලෙ එහෙම තමයිනෙ. කෙල්ලො කොල්ලො කවුරුත් දේවල් දිහා බලන විදය අදට වඩා වෙනස්.

    :no::no: adatath man prayojanawath thagi walata kamthi eke gane wadagath na. adattah man ehema thama. :)
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. :love: මම දෑවැදි බලන්නේ නෑ :no:

    ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ...

    :yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mama merry kaleth yalu wela mamath thibba oya kula prsne.ape gedara kattiyata wada amaruwa thibune nedeintayi,wate pite gewal wala aytayi.mama nam sathekata ganan gatthe neha.

    dan nam owa gena kiyawanna enne neha kawruth

    oyala wenamada jiwath wenne?? ehenam kawurut enne na thama owa hoyana. oka therenne eka gedara inan unot.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් !!!මන්නම් කියන්නේ ඇක්සිඩන්ට් වෙලා ඔ+ blood ඔන වෙලා දෙන්න එන එක්කෙනාගේ කුලේ හොයයිද?:no::no:ඔය කුලේ නලලේ තියන් ඉන්න වුන්:frown::frown:
    ඔය කුලේ බලල නොබැඳ ඉන්නෙ නෑ කියන උන් කේන්දරේ නං බලනව :D එතකොට ඕව නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:කෙල්ල හොදනම් ඔය මොනා නැතත් මන් වරදට සමාව දෙමි:cool:

    ආයිත් වැරදි කරන්නෙ නැත්තම් අවුලක් නෑ ඉතින් :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැ බන් රෙස් යන්න ඇස් රිදෙනවා මන් යනෝ :(:(

    මාත් මේ දවස් වල වැඩිය නැත්තේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකෙන් බලන්න අමාරුයි ඇස් දනවා

    ගෙදර හිටියනම් මොනිටර් එක හින්දා අවුලක් නෑ,
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    math denne na.
    virgin newei nam divorce karanawa :frown:
    Virgin මගුල බලන්න උබට පිස්සු,:angry::angry:බැදපු දවසේ හොද කන්නාඩියක් ,අන්වික්ශයක් වගේ එව අරන් ගිහින් ඔක්කොටම කලින් එවා බලපිය :angry::angry:..

    උපතින්ම පිහිටි නැති එකෙක් හම්බුනොත් එ කෙල්ල හැමදාම උබේ බැනුම් අහන්න ඔනද?:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොදනම් වරදක් වුනේ කොහොමද

    මේකනෙ මල්ලි ඔය වරද වුණා කියන අය ඉතා සුලතරයයි. ඕක හංගල ඉන්න අය කොච්චර කියල ද හිතන්නෙ?

    අනිත් එක පිරිමින්ට ඕක අදාල වෙන්නෙ ම නැහැනෙ එහෙම බැලුවහ ම? එතකොට එයාල හරි සිල්වත් ද?