~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ :D:baffled:

    ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ

    මටත් ඔය දෑවැදි ඕනි නෑ බන්.හොඳ දේපලක් තියෙන පවුලේ එකම ළමයා වෙච්චි කෙල්ලෙක් උනානම් ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah ehemada. ow ithin mal eka dawasin para wenawa katawat prayijanayak nane. ita wada gahe tibbanam lassanai. ekai

    ඒ බොරුනෙ. අපි ඔයා ගැන වරදක් දකින්නෙ නෑ. ඇත්ත මල්වලට වඩා ඇඳුම හොඳයි කියල‍නෙ?

    මං කිවුවෙ දැන් හදිස්සියෙ එයා 300 ඇඳුමක් දීල ඔයා සලකා බලල කැමති වුණානම් අද ඔයා සමහරවිට වෙන තැනකනෙ. පොඩි කාලෙ එහෙම තමයිනෙ. කෙල්ලො කොල්ලො කවුරුත් දේවල් දිහා බලන විදය අදට වඩා වෙනස්.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    :yes::yes: matath oya wikara penna na. man ekale thraed1k damma marry karaddi hoyana ona monada kiyala. kule kiyala dapu aya kochchara hitiyada eke

    mama merry kaleth yalu wela mamath thibba oya kula prsne.ape gedara kattiyata wada amaruwa thibune nedeintayi,wate pite gewal wala aytayi.mama nam sathekata ganan gatthe neha.

    dan nam owa gena kiyawanna enne neha kawruth
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes: matath oya wikara penna na. man ekale thraed1k damma marry karaddi hoyana ona monada kiyala. kule kiyala dapu aya kochchara hitiyada eke

    ඒ ත්‍රේඩ් එකට මං රිප්ලයි කළා වගේ මතකයි. මගේ ඒ කාලෙ අදහස් හා අද කාලෙ ඒව කොතරම් වෙනස් හෝ සමාන ද කියල බලන්න ඒ ත්‍රේඩ් එක හොයල බලන්න ඕන. :lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ කලේ බොලද බවේ උපරිම කෙල්ලෙක් මන් දැක්කා,:yes::yes:මුල්ම නුල් දැක්ක ගමන් පොඩි කෙල්ලෙක් කියලා කන්ෆර්ම් කරගන්න පුලුවන් වුනා :cool::cool:;)

    :yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒම කියලා බෑ පුතී.කසාද බඳින්නේ ජීවිත කාලෙටම ඉන්න.හොඳම කෙනාව තෝරගන්න වෙනවා.

    එහෙම තෝරගන්න පුලුවන්නම් දික්කසා ද කියන දේ තියෙන්න බැහැනෙ. හොඳ ම කෙනා නෙමෙයි මැරෙනකන් ඉන්න පුළුවන් කෙනා තමයි හරියන්නෙ. ඒත ඉතින් ඒකනම් ලක් එකත් බලපානව.