~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    puluwa welata awith palayan.:(

    meka sayo 2011kiwe e nula hoyaganna ba.e nule tibba ekak man mataken me kiwe:eek:

    "
    කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...:(:(

    මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...:(:(:(:(
    "
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට පින් නැතිනම් කුමට හඬාලා
    ඔබෙ අත ගන්නට අද දවසේ
    විරහා වේදනා මෙලෙස විඳින්නට
    හමුනොවෙමු සසරින් සසරේ

    පතාන ආ දෙය කඳුලක් වී නම්
    ඉරණම වී එය දිවි ගමනේ
    සදා රකින්නට ඉතිරිව ඇත්තේ
    කඳුලයි මගේ ජීවිත අරණේ

    හඬා සුසුම් ලා තෙරපෙන සිතිවිලි
    කැටිකරගන්නම් හද පතුලේ
    නොපිපි කුසුම් කැන් සුපිපියන් හෙට
    සොඳුරියේ ඔබේ ජීවිත අරණේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔවානන්....

    ඊයේ ගතවිය හෙට පැමිණී නැත
    අද පමණයි ඇත්තේ
    අද පමණයි ඇත්තේ
    අද පමණයි ඇත්තේ
    සඳ බැස යාවිද හිරු නැඟ ඒවිද
    එය ස්ථිර නැත්තේ
    සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
    ලැබුණ තැනදි ඇයි සිතමින් ලතැවෙන්නේ
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    meka sayo 2011kiwe e nula hoyaganna ba.e nule tibba ekak man mataken me kiwe:eek:

    "
    කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...:(:(

    මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...:(:(:(:(
    "

    නැන්දි පේර ගියා කීවාට වන්නියකටද ගිහිල්ල තියෙන්නෙ නෙට් නැතිවෙන්න :eek::shocked:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ko kattiya

    පවුල් කාරයා පවුලට ගොස් ඇත
    නැන්දී මාමි වෙත ගොස් ඇත්,
    කටුස්සා කටුස්සී වෙත ගොස් ඇත යැයි සැලකේ,
    ඇරෝ හීනෙකට ගොඩවී ඇත
    අනිත් අය දන්නේ නැත
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පවුල් කාරයා පවුලට ගොස් ඇත
    නැන්දී මාමි වෙත ගොස් ඇත්,
    කටුස්සා කටුස්සී වෙත ගොස් ඇත යැයි සැලකේ,
    ඇරෝ හීනෙකට ගොඩවී ඇත
    අනිත් අය දන්නේ නැත
    man eddi kawuruth nah
    dukayi :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ කට්ටිය

    පවුල් කාරයා පවුලට ගොස් ඇත
    නැන්දී මාමි වෙත ගොස් ඇත්,
    කටුස්සා කටුස්සී වෙත ගොස් ඇත යැයි සැලකේ,
    ඇරෝ හීනෙකට ගොඩවී ඇත
    අනිත් අය දන්නේ නැත


    ;)