~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන ලකුණ?? exclamation mark kiyanne

    :yes::yes: මං දැක්ක අනිත් පෝස්ට් එකේ ඔයා ඒක දාල තියෙනව.

    දැන් එතකොට ඒ අවතා‍රේ සිටින ගැහැණු ළමයා හරි විශ්මය දනවන්නියක්?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    yahh bt oke awlk enawa bn monitor deka thunak use karanwa nm .. primary ekata withary wada karanne .. windows 10 eke update eke inbuilt awa eke e awlath na :cool: so dn nm oka aynn kara mama

    ඇයි උබ ගෙදර ඉන්නේ මොනිටර් දෙක තුන ගහගෙනද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙට ඇවිත් ඕව කියවල රිප්ලයි කරද්දි අහන්න වෙයි ඔයාට හොඳට. තව ටික දවසකින් රෝසිත් ඔහොම කරයි නේද?

    තවත් එක මනුස්ස පරානයක් වැඩකාරයෙක් වෙනවා :(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් එක මනුස්ස පරානයක් වැඩකාරයෙක් වෙනවා :(:(

    :lol::lol: අපිට ගුටි කන්න වෙයි ද දන්නෙ නෑ ඕව කියල. කොහොම ද ගැහැණු දෙන්නෙක් ඉදලකුයි කොස්සකුයි අරගෙන ආවොත් එහෙම
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ඉතින් ගොඩක් වෙලාවට ලැප් බ්‍රෑන්ඩ් එක අනුව තමයි. සමහර ස්ක්‍රීන් තියෙනව තමයි සෑහෙන බ්‍රයිට් වැඩි. මමනමේ ඩෙස්ටොප් තමයි පාවිච්චි කරන්නෙ. ලැප් මට හරියන්නෙ නෑ

    මාත් ඩෙස්ක්ටොප් තමා, අයියගේ පරන ලැප් එක හම්බුනා, ඒකේ පෆෝමන්ස් වැඩී අරකට අඩා, ඒ හින්දා මොනිටරේ හයි කරන් ඉන්නවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ඩෙස්ක්ටොප් තමා, අයියගේ පරන ලැප් එක හම්බුනා, ඒකේ පෆෝමන්ස් වැඩී අරකට අඩා, ඒ හින්දා මොනිටරේ හයි කරන් ඉන්නවා

    එහෙම ද? ඔව් ඉතින් Performance හොඳ එකකනම් ඉතින් අපරාදෙනෙ පාව්චිචි නොකර ඉන්න එක.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol: අපිට ගුටි කන්න වෙයි ද දන්නෙ නෑ ඕව කියල. කොහොම ද ගැහැණු දෙන්නෙක් ඉදලකුයි කොස්සකුයි අරගෙන ආවොත් එහෙම

    ලේන්සු වලින් හුස්ම හිරකරලා මරයි, සමහරවිට ක්ලෝරෆෝම් සමග :(:(
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    මොනවද දෙක තුන ගහගෙන කරන්නේ?

    දන් නම් මචං එකක adobe audition එකේ වැඩක්
    අනිකේ .. ~~සංවාද මණ්ඩපය~~ :D,
    අනික නම් දැන් ඔෆ් කරලා තියෙන්නේ ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලේන්සු වලින් හුස්ම හිරකරලා මරයි, සමහරවිට ක්ලෝරෆෝම් සමග :(:(

    :shocked::shocked: එහෙම වෙයි ද? ක්ලෝර‍ෆෝම් වලින් ඉතින් සිහි නැති කරන්නනෙ පාවිච්චි කරන්නෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දන් නම් මචං එකක adobe audition එකේ වැඩක්
    අනිකේ .. ~~සංවාද මණ්ඩපය~~ :D,
    අනික නම් දැන් ඔෆ් කරලා තියෙන්නේ ..

    audition වලින් මොනවද උබ කරන්නේ?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාව ද දැන් මරන්නෙ?

    කවුද දන්නේ කෙල්ලන්ට රන්ඩු වෙන්න හේතුවක් ඕනද, මමනම් දන්නේ නෑ, අත්දැකීම් නැති නිස්ස, වෙන උන් තමා කියන්නේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන් නම් මචං එකක adobe audition එකේ වැඩක්
    අනිකේ .. ~~සංවාද මණ්ඩපය~~ :D,
    අනික නම් දැන් ඔෆ් කරලා තියෙන්නේ ..

    audio editing karanava da?