~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද දන්නේ කෙල්ලන්ට රන්ඩු වෙන්න හේතුවක් ඕනද, මමනම් දන්නේ නෑ, අත්දැකීම් නැති නිස්ස, වෙන උන් තමා කියන්නේ :D

    :lol::lol: ඒකනම් මාත් දන්නෙ නෑ. ඒත දැන් එච්චර ලොකු රණ්ඩුවක් කොහොම ‍ද වෙන්නෙ කියල මං මේ හිතුවෙ :shocked:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    audition වලින් මොනවද කරන්නේ?

    interview clip එක්ක එව්වා බන් , හදලා දෙන්න කියලා. එකේ plane යනවා ඇහෙනවා ..
    වෙන වෙන උන ක ගහනව ..
    ඒ අස්සේ කරපු එකා interview අස්සේ mic මාරු කරලා :dull: ...
    ඕව ඉතින් එකින් එක ෆික්ස් කරන්න ඕනි :angry:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කවුද දන්නේ කෙල්ලන්ට රන්ඩු වෙන්න හේතුවක් ඕනද, මමනම් දන්නේ නෑ, අත්දැකීම් නැති නිස්ස, වෙන උන් තමා කියන්නේ :D
    hethu nathuwa gaanu lamayi randu wenwa :P
    hariyata podi lamayek ammage awadaane ganna mona hari anathuru daayaka wedak karanawa wage :P
    attention eka ganna thamayi boyge
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පවුල් කාරයා පවුලට ගොස් ඇත
    නැන්දී මාමි වෙත ගොස් ඇත්,
    කටුස්සා කටුස්සී වෙත ගොස් ඇත යැයි සැලකේ,
    ඇරෝ හීනෙකට ගොඩවී ඇත
    අනිත් අය දන්නේ නැත

    :D මම පෝස්ටරයක් හැදුවා :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hethu nathuwa gaanu lamayi randu wenwa :P
    hariyata podi lamayek ammage awadaane ganna mona hari anathuru daayaka wedak karanawa wage :P
    attention eka ganna thamayi boyge

    :lol::lol: වෙන ක්‍රම තියෙනවනෙ. රණ්ඩු වෙන්න ම ඕනයෙ ඒකට.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    පවුල් කාරයා පවුලට ගොස් ඇත
    නැන්දී මාමි වෙත ගොස් ඇත්,
    කටුස්සා කටුස්සී වෙත ගොස් ඇත යැයි සැලකේ,
    ඇරෝ හීනෙකට ගොඩවී ඇත
    අනිත් අය දන්නේ නැත

    :lol::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොදම ටැග් හොරාට :lol:

    මම එළකිරි එකේ මෙ වෙනකන් එක ම ටැග් එකක්වත් දාල නැද්ද කොහෙද :lol::lol: ඒ අස්සෙ ටැග් හොරුත් ඉන්නව ද?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    nahane ane balannako plaster eka galawala hitiye ada dawasama maara amarui
    ara loku thuwalayak wage neveyi
    hariyata kolekata kapunama ridenne a wage :baffled:

    දැන් උණ ගනියිද දන්නේ නෑ :baffled:

    :lol:ගිහිල්ල ගොඩක් වෙලානේ,

    දැන් හබියට අන දෙනවා ඇති උයන්ඩ :shocked:

    :yes:

    මොනවද දෙක තුන ගහගෙන කරන්නේ?

    :lol:

    ලේන්සු වලින් හුස්ම හිරකරලා මරයි, සමහරවිට ක්ලෝරෆෝම් සමග :(:(

    අද දැන ගත්ත දේවල් හැටියට එකත් කියන්න බෑ :no:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    මම එළකිරි එකේ මෙ වෙනකන් එක ම ටැග් එකක්වත් දාල නැද්ද කොහෙද :lol::lol: ඒ අස්සෙ ටැග් හොරුත් ඉන්නව ද?

    එකෙන්ම ඕක ඉස්සුවේ එසේ මෙසේ බුවෙක්ක් ගේ ටැගක් නෙමේ :yes::shocked: