දන් නම් මචං එකක adobe audition එකේ වැඩක්
අනිකේ .. ~~සංවාද මණ්ඩපය~~,
අනික නම් දැන් ඔෆ් කරලා තියෙන්නේ ..
මටත් ගන්න හිතෙනවා තව එකක් දැන් දන් නම් මචං එකක adobe audition එකේ වැඩක්
අනිකේ .. ~~සංවාද මණ්ඩපය~~,
අනික නම් දැන් ඔෆ් කරලා තියෙන්නේ ..
මටත් ගන්න හිතෙනවා තව එකක් දැන් mata wena wada nathuwatada?ko ada eya
මොකටද, කෝ

වන්ද පෝස්ටර් නෙමෙයිනෙ![]()

හොදම ටැග් හොරාට![]()
මටත් ගන්න හිතෙනවා තව එකක් දැන්

ගනින් .. පට්ට ආතල්.![]()
හැබයි ඊට පස්සේ එකක වැඩ කරන්න හිතෙන්නේම නෑ ..
එතකොට නිකන් හිර කරලා වගේ හිතෙනවා![]()
ගන්න ඕනේ... දැන් එපා වෙනවා සැරෙන් සැරේ මේක චෙක් කරන්නයි වැඩ කරන්නයි දැන් කැතයි කියලා මගෙ හිත හේම කඩන්න එපා
![]()


පිස්සුද බන් !!! සුප්පා නේ.. හොද professional ලුක් එකක් තියෙනවා
උබ මේවා වෙනම ඉගෙන ගෙන තියෙනවා ද ?![]()
... නෑනේ.. ඉන්ටර්නෙට් එකෙයිනුයි යුටියුබ් එකෙනුයි ප්රැක්ටිස් කරලම තමයි ඉතින්
ෆ්රීලෑන්සින්ද


ස්තුතියි... නෑනේ.. ඉන්ටර්නෙට් එකෙයිනුයි යුටියුබ් එකෙනුයි ප්රැක්ටිස් කරලම තමයි ඉතින්


සුදු කන්නඩිය දාගෙන ඉන්න එක්කෙනාගේ දකුනු පැත්තේ කොන්ඩේ ගාව දුබුරු පාර මොනවද තියෙන්නේ
මට ගෙව්වේ පොස්ටරේට විතරයි