~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    :rolleyes: මටත් ගන්න හිතෙනවා තව එකක් දැන්

    ගනින් .. පට්ට ආතල්. :cool:
    හැබයි ඊට පස්සේ එකක වැඩ කරන්න හිතෙන්නේම නෑ ..
    එතකොට නිකන් හිර කරලා වගේ හිතෙනවා :sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගනින් .. පට්ට ආතල්. :cool:
    හැබයි ඊට පස්සේ එකක වැඩ කරන්න හිතෙන්නේම නෑ ..
    එතකොට නිකන් හිර කරලා වගේ හිතෙනවා :sorry:

    :yes: ගන්න ඕනේ... දැන් එපා වෙනවා සැරෙන් සැරේ මේක චෙක් කරන්නයි වැඩ කරන්නයි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් කැතයි කියලා මගෙ හිත හේම කඩන්න එපා

    irAkKZl.png
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    දැන් කැතයි කියලා මගෙ හිත හේම කඩන්න එපා

    irAkKZl.png

    පිස්සුද බන් !!! සුප්පා නේ.. හොද professional ලුක් එකක් තියෙනවා :cool:
    උබ මේවා වෙනම ඉගෙන ගෙන තියෙනවා ද ? :love:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පිස්සුද බන් !!! සුප්පා නේ.. හොද professional ලුක් එකක් තියෙනවා :cool:
    උබ මේවා වෙනම ඉගෙන ගෙන තියෙනවා ද ? :love:

    ස්තුතියි :D... නෑනේ.. ඉන්ටර්නෙට් එකෙයිනුයි යුටියුබ් එකෙනුයි ප්‍රැක්ටිස් කරලම තමයි ඉතින්

    :D:D:love::love::love:

    ෆ්රීලෑන්සින්ද

    ස්තුතියි.. යෑස් :D:yes:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු කන්නඩිය දාගෙන ඉන්න එක්කෙනාගේ දකුනු පැත්තේ කොන්ඩේ ගාව දුබුරු පාර මොනවද තියෙන්නේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සුදු කන්නඩිය දාගෙන ඉන්න එක්කෙනාගේ දකුනු පැත්තේ කොන්ඩේ ගාව දුබුරු පාර මොනවද තියෙන්නේ

    අනේ මන්ද.. මම බැක්ග්‍රවුන්ඩ් එක හරියට අයින් කලේ නෑ මකල මකල දැම්ම මිසක්... :baffled: මට ගෙව්වේ පොස්ටරේට විතරයි