~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔය පරන එකක්නේ දැන් මුන අත ගානවා :P

    අහ්හ් එල එල උබ මාරු කල නේද .. උම්මා සුදු බොලේ :love::P
    අරක දකිද්දී මගේ අගේ මාළු නටනවා ... :D

    උබට නැද්ද එම cartoon love එකක් ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අහ්හ් එල එල උබ මාරු කල නේද .. උම්මා සුදු බොලේ :love::P
    අරක දකිද්දී මගේ අගේ මාළු නටනවා ... :D

    උබට නැද්ද එම cartoon love එකක් ?
    උබ හිනා වෙනවා කිවොත් එ නිස කියන් නැ:(
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එළ එළ අවුලක් නෑ.

    ස්තුතියි... අවුලක් නෑ කිව්වේ අව්ලක් වගේද :(

    ආ වම් පැත්ත තමා, ඉස්සරහින් බලද්දී :D:D

    ඕවා කොහොමද සෙට් කරගන්නේ , කීයක් හම්බුනාද? අප්වර්ක්ද

    ෆයිවර්.. ලංකාවේ ගානින්නම් මට ලැබෙන්නේ රුපියල් 1200 වගේ.. :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1749984
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    උබ හිනා වෙනවා කිවොත් එ නිස කියන් නැ:(

    කියපන් බන් .. බලපං මම කොච්චර love ද katara ට?

    latest


    කියපන්... හිනා වෙන්නේ නෑ :cool:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අහ්හ් එල එල උබ මාරු කල නේද .. උම්මා සුදු බොලේ :love::P
    අරක දකිද්දී මගේ අගේ මාළු නටනවා ... :D

    උබට නැද්ද එම cartoon love එකක් ?
    ආස නැද්ද සුපර් පවර්ස් වලට?බොරු එව නෙවෙයි ලගා කරගන්න පුලුවන් එවා :cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තුතියි... අවුලක් නෑ කිව්වේ අව්ලක් වගේද :(

    නෑ නෑ එහෙම අවුලක් නෑ. දැක්කහ ම පේන්න ඕන කරුණු තියෙනවනෙ. ඕනවට වැඩිය වැඩ දැම්මොත් ඒ කරුණු පෙන්නෙ නැහැන. ඕක හොඳයි :D

    කොහොමත් කලයන්ට් කැමතිනම් ගැටලුවක් නැහැනෙ :D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නෑ නෑ එහෙම අවුලක් නෑ. දැක්කහ ම පේන්න ඕන කරුණු තියෙනවනෙ. ඕනවට වැඩිය වැඩ දැම්මොත් ඒ කරුණු පෙන්නෙ නැහැන. ඕක හොඳයි :D

    කොහොමත් කලයන්ට් කැමතිනම් ගැටලුවක් නැහැනෙ :D

    :yes::yes: :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම් අඩුයි,අදත් හොරෙන් අයිස්ක්‍රිම් කැවා රැට වැඩි වෙයිද දන් නැ:baffled:

    :shocked::shocked: මරු ලෙඩ්ඩු

    දොස්තර නෝන කරන්නෙ අයිස්ක්‍රීම් හදන එක ද දවස පුරා ඔච්චර අයිස්ක්‍රීම් කන්නෙ? :lol::lol: