ලංකාවෙ 4 ද කොහෙ ද මැරි කරන්න පුළුවන්ලුනෙ එයාලට
7ක් නේද.. ගුරුගේ නේචර් පාර්ක් එකේ මන් දැක්ක එක මුස්ලිම් මනුස්සයයි ගෝනි බිල්ලෝ පෝලිමක් පිටිපස්සෙන් ගියා
![]()
හා හා කලිසම ඉරෙයි
කලිසම් ගිනි ගනියි ... මොකෝ කියන්නේ water බෙන්ඩ් කරන්නද ? zuko ?
, මරු ලෙඩ්ඩු
දොස්තර නෝන කරන්නෙ අයිස්ක්‍රීම් හදන එක ද දවස පුරා ඔච්චර අයිස්ක්‍රීම් කන්නෙ?![]()




ලංකාවෙ එච්චර බැරි ද කොහෙ ද මං හිතන්නෙ. පිටරටනම් පුළුවන් ලු

නැත්තම් දොස්තර නෝනා හදපු අයිස් ක්‍රීම් එක පාරක් කෑවහම නොකා ඉන්න බැරිද දන්නේ නෑ ආයිත්
ලමයිද දන්නේ නෑ හේනම්.. මුණ පේන්නේ නෑනේ![]()


එවා ඉරෙන් නැඑකට දෙකක්ම ඇදන් ඔවා කරන්නේ
![]()
මරු ලෙඩ්ඩු
දොස්තර නෝන කරන්නෙ අයිස්ක්‍රීම් හදන එක ද දවස පුරා ඔච්චර අයිස්ක්‍රීම් කන්නෙ?![]()


එයා හදනවා මන් කනවා,අද කිවා බෝඩිමේ කාමරයක් අරන් මාත් එක්කන් යනවා කිලා 

මම බෙන් 10 බලලා නෑ බන් .. pic එකක් දාපං

දැන් මෙතන කාටූන් දැරිවියන්ට කට්ටිය ගහගනී වගේ. රෝසිව මතක නෑ වගේ කට්ටියට ඒක නිසා![]()
එයා හදනවා මන් කනවා,අද කිවා බෝඩිමේ කාමරයක් අරන් මාත් එක්කන් යනවා කිලා
![]()

එහෙනම් ඉතින් ඉස්පිරිතාලෙට තමයි යන්න වෙන්නෙ. එයා හදනවා මන් කනවා,අද කිවා බෝඩිමේ කාමරයක් අරන් මාත් එක්කන් යනවා කිලා

Water & fire bendingඋබ Firebending වලට ද ආස ?





)