~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :frown::frown::frown::frown::frown::frown::angry::angry::angry::angry:එයාට මොනාත් කියන්න එපා කියන එකක් රෝසිට කියහන්,රෝසි කැතයි,බුල්ඩෝසරේ වගේ ඔය ඔන එකක් කියහන්,මෙයට මොනත් කිවොත් නේ:frown::frown:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මද සීත මාරුතේ තනි යහන පාලුවෙන්
    කරකාර යන්න ඇත්නම් මගේ හීන රාජිනී
    සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනා වේ
    දයාලූ පෙමින් උදාවේ සැනසීම මා පැතූයේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ayyage waysa 10k wath nathuwa athine

    :no:

    :frown::frown::frown::frown::frown::frown::angry::angry::angry::angry:එයාට මොනාත් කියන්න එපා කියන එකක් රෝසිට කියහන්,රෝසි කැතයි,බුල්ඩෝසරේ වගේ ඔය ඔන එකක් කියහන්,මෙයට මොනත් කිවොත් නේ:frown::frown:

    :shocked::shocked:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :frown::frown::frown::frown::frown::frown::angry::angry::angry::angry:එයාට මොනාත් කියන්න එපා කියන එකක් රෝසිට කියහන්,රෝසි කැතයි,බුල්ඩෝසරේ වගේ ඔය ඔන එකක් කියහන්,මෙයට මොනත් කිවොත් නේ:frown::frown:

    6hQxLgU.png
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ
    හිතන්න මට කඳුලැල් පමණයි
    අහන්න මිහිරියෙ හද හඬනා හඬ
    මගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:ඔයාට මොනාත් කිවට වඩා ඩ්‍රිම් ගර්ල්ට මොනාත් කිවම තරා යනවනේ :baffled::baffled::baffled:

    ඩ්‍රීම් ගර්ල් කෙනෙකුත් ඉන්නවා, ඔන්ලයින් කෙනෙකුත් ඉන්නවා ඒත් ;)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ
    හිතන්න මට කඳුලැල් පමණයි
    අහන්න මිහිරියෙ හද හඬනා හඬ
    මගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි

    හඩන්න ඇහැ වෙත කදුළු උනන්නේ
    දරන්න බැරි දුක ලැබු හින්දයි
    ඇහෙන්නේ නැති මේ හද හඩනා හඩ
    දකින්න ඇරයුම් මේ ඔබට


    ලක්ෂ්මන් හිල්මි නේද. ගොඩ කාලෙකින් මතක් උනේ සින්දුව
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ
    හිතන්න මට කඳුලැල් පමණයි
    අහන්න මිහිරියෙ හද හඬනා හඬ
    මගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි
    :sorry::sorry::love::love::love:මගේ හද අයිස් මෙන් දියවි ගියා:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීත සැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්
    කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කලේ

    දැන් කවුද හැබෑවට ම එබිකම් කළේ?