~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නෑ නෑ නංගි කෝචිචිය වේගෙන් ගිහින් තිබුණෙ නැති නිසා පරක්කු වෙලා ආවත් අල්ලගන්න පුළුවන් වුණා. :D ඇඟිල්ල හොඳයි ද?
    ow dannam aduyi
    oyata witharayi mathaka :love:
    ara arrow ayyandita mukuth mathaka naha
    ice cream kanna witharayi mathaka
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P:rofl::rofl:ජබුක් නාකි මනාලයා:P

    මල්ලි දැන් ලෙඩ හොඳයි ද? නැත්තම් ඊයෙ අයිස්ක්‍රීම් කාල ඩබල් වෙලා ද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බැ,ලග පාත හිටියනම් පෙන්වලාම කියා දෙන්න තිබ්බා,වචනෙන් නොකිවත් ආදරේ කරන කෙනා ලග ඉන්නවනම් ඇස් එහෙම දිලිසෙනවා,සැහෙන වෙනස් වෙනව ඔන කෙනෙක්,මන් කිවේ සැබැ ආදරවන්තයෝඅ,ආතල් ගන්න වුන් නෙවේ:cool::cool:
    uba kiwwe dn ekita kollek innawa kiyala :rolleyes::rolleyes::rolleyes:
    කාටද?:oo::oo:හචිස් ටද?ඔව් ඉන්නවා,මන් එ ගැන අහන් නැ ඇහුවාම දුක හිතෙන නිසා:confused::confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිටත් සංවාදයේ යෙදෙන්න අවසරද? (සංවාසයේ නෙමෙයි සංවාදයෙ හරියැ)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    බැ,ලග පාත හිටියනම් පෙන්වලාම කියා දෙන්න තිබ්බා,වචනෙන් නොකිවත් ආදරේ කරන කෙනා ලග ඉන්නවනම් ඇස් එහෙම දිලිසෙනවා,සැහෙන වෙනස් වෙනව ඔන කෙනෙක්,මන් කිවේ සැබැ ආදරවන්තයෝඅ,ආතල් ගන්න වුන් නෙවේ:cool::cool:

    කාටද?:oo::oo:හචිස් ටද?ඔව් ඉන්නවා,මන් එ ගැන අහන් නැ ඇහුවාම දුක හිතෙන නිසා:confused::confused:
    doleta :rolleyes:
    :rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ow arrow karayai dolei act karanne :rofl:
    :rofl::rofl::rolleyes::rolleyes:
    :baffled::baffled::cool::cool:
    ow dannam aduyi
    oyata witharayi mathaka :love:
    ara arrow ayyandita mukuth mathaka naha
    ice cream kanna witharayi mathaka
    මට මතක වුනාට මන් තරහයි,මට බේත් දාන්න දුන් නැනේ,ඒ නිසා ඇහුවේ නැත්තේ:angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga aiye mewwata mona appa kiyanne :eek:
    :eek::eek::eek::baffled::baffled::baffled:

    ගමේ ගොඩේ ආදර කථානෙ ඕව. පුෂ් බයිසිකළේ නැගල බන්ට් දිගේ ගිහින් ප්‍රේමය කරන්නට තම ප්‍රේමවන්තයාට කරන සුහද ආරාධනයක් :rofl::rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ගමේ ගොඩේ ආදර කථානෙ ඕව. පුෂ් බයිසිකළේ නැගල බන්ට් දිගේ ගිහින් ප්‍රේමය කරන්නට තම ප්‍රේමවන්තයාට කරන සුහද ආරාධනයක් :rofl::rofl:
    arrow karaya bunt dige yanne nene oka lin assene yanne :rofl:
    :rofl::P:P:P