~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුලුවන්.පූජා වට්ටියක් හෙම නැතෙයි

    අවසර ගන්න සල්ලි ගෙවන්න ඕන කියල කථාවක් තියෙනව. අහල බලන්න භාරකරුවන්ගෙන්

    යකෝ මේක මාර ආණ්ඩුවක්නෙ... හැම එකටම සල්ලි සල්ලි.... මේක හරි යන්නේ නැහැ...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes: හැබැයි ඉතින් අන්තිමට වෙඩින් එකට ආපු කෙනෙක් තමයි සෙට් වෙන්නෙ. (බඳින කෙනාත් සෙට් වුණාට එහෙම එපා කියනවනෙ)
    අයියා මන් වගේම් තෙලිගු පිස්සනේ,මට හොදම ලව් ස්ටෝර් ලිස්ට් එකක් සබ් තියන එවා පි.එම් එකක් දාන්නකෝ:dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක දෙන්නනම් මට ඔන්ලයින් වෙන කෙල්ලෙක් දිලා ඉල්ල ගන්න වෙන්නේ,ඩොලේ නැත්තන් මට කිරියට එන්න හිතෙන් නැ :P:P

    දැන් ‍එතකොට රෝසි නාවොත් මේ ට්‍රේන් එකත් මඟ නවතිය ද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සංවාද මණ්ඩපයේ මේ වෙද්දි සංවාදයේ යෙදෙන දැවෙන පස්නේ මොකක්ද සහෝදර වරුනි...
    දැවෙන පස්නෙට පිදුරු දැමීමට මම සූදානම්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes: පල්සරේක නැගලා යන්න බැරි වෙයිද පුශ් බයිසිකලේ හුලන් නැ

    දැන්නම් එහෙත් පල්සර්වල තමයි යනව ඇත්තෙ :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ මේක මාර ආණ්ඩුවක්නෙ... හැම එකටම සල්ලි සල්ලි.... මේක හරි යන්නේ නැහැ...

    රෙජිස්ට්‍රේශන් ෆීස්, ඇනවල් සබ්ස්ක්‍රිප්ශන් ඒවට ටැක්ස්සුත් තියෙනවා ගෙවා ඇතුල් වෙන්න, ෆ්රී ට්‍රයල් එකට මැසේජ් දහයයි උපරිම