~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිටත් සංවාදයේ යෙදෙන්න අවසරද?

    අවසර ගන්න සල්ලි ගෙවන්න ඕන කියල කථාවක් තියෙනව. අහල බලන්න භාරකරුවන්ගෙන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    edata bonna denawada :rolleyes:
    :rolleyes::rolleyes::P:P

    hi lamay good morning. me gollo avatar maru karalane. evil eye dan dushatayek wage. kalin ahinsaka ekakne tibbe. arrow th ehemay. :baffled::baffled:
    අයියෝ අක්කේ මේ ටිකේ පවර්ස් පස්සේ යනවා ඔය ගින්දර මවන එකක්නේ,ගුඩ් මෝනින්ග් සුදු අක්කේ:love::love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අයියෝ අක්කේ මේ ටිකේ පවර්ස් පස්සේ යනවා ඔය ගින්දර මවන එකක්නේ,ගුඩ් මෝනින්ග් සුදු අක්කේ:love::love:

    eye hawasa wena ekakne dan hitiye. a ehemada. :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඩොලේ මේ ඉයර් බදිනවා,මන් ඔෆිශියල් වෙඩින් ප්ලැනර්:baffled::baffled::baffled:

    "Son of satyamurthy "මේ ෆිලුමෙත් ඔය වගේ සිද්දියක් යනවා:baffled::baffled:

    :yes::yes: හැබැයි ඉතින් අන්තිමට වෙඩින් එකට ආපු කෙනෙක් තමයි සෙට් වෙන්නෙ. (බඳින කෙනාත් සෙට් වුණාට එහෙම එපා කියනවනෙ)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොහොමත් කාලයෙන් කාලයට එහෙම වෙනවනෙ. විලාසිතා වුණත් පරණ ඒව ආයිත් අලුත් කරල ගන්නවනෙ. :D

    matath hithila thiyenne honda dharmika avatar 1k da ganna.