~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ‍එතකොට රෝසි නාවොත් මේ ට්‍රේන් එකත් මඟ නවතිය ද?
    නැ සයෝ නැත්තන් නවතින්නේ,සයෝ තමා මෙහි රැජින:baffled::baffled:
    මෙහි පැවැත්මට හෝ විනාශයට මුලික වන්නේ ඇයයි,සයෝ ඉන්නවනම් නුල තියේ සයො නැත්තන් නුල නැ.

    මට රිලේශන්ශිප් ටයිප් වල"composition"මතක් වුනා


    "whole part is responsible for the construction or destruction of its parts"ඔය වගේ එකක් තියරි පොතේ තිබ්බා:baffled::baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙජිස්ට්‍රේශන් ෆීස්, ඇනවල් සබ්ස්ක්‍රිප්ශන් ඒවට ටැක්ස්සුත් තියෙනවා ගෙවා ඇතුල් වෙන්න, ෆ්රී ට්‍රයල් එකට මැසේජ් දහයයි උපරිම

    ට්‍රයල් පීරියඩ් එක එක්ස්පයර් වෙන්න ළගයි...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ට්‍රයල් පීරියඩ් එක එක්ස්පයර් වෙන්න ළගයි...

    කටුස්සගෙන් ගරි සයෝ නැන්දිගෙන් හරි අශාන්052 ඉල්ලුම් පත්තරයක් අරගෙන පුරවලා බාරදෙන්න , වැඩි විස්තර අශාන්052න් අහන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකෝ මේක මාර ආණ්ඩුවක්නෙ... හැම එකටම සල්ලි සල්ලි.... මේක හරි යන්නේ නැහැ...

    :rofl::rofl: එහෙම තමයි කොතනත් සල්ලි ගන්නව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා මන් වගේම් තෙලිගු පිස්සනේ,මට හොදම ලව් ස්ටෝර් ලිස්ට් එකක් සබ් තියන එවා පි.එම් එකක් දාන්නකෝ:dull::dull::dull:

    එළ එළ දාන්නම් හැබැයි ඔයා බලල ඇති ඒව
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සංවාද මණ්ඩපයේ මේ වෙද්දි සංවාදයේ යෙදෙන දැවෙන පස්නේ මොකක්ද සහෝදර වරුනි...
    දැවෙන පස්නෙට පිදුරු දැමීමට මම සූදානම්...

    දැවෙන තැනක් නැත්තම් පිදුරු ටික කාගේ හරි පිටිපස්සෙන් තියල ගිනි තියන්න :rolleyes:

    nedeyek wath aethine :rolleyes:
    :rolleyes::rolleyes:

    බඳින්න ඉන්න කෙනාගේ මල්ලිගේ ගෑනු ළමයට වෙනකම් නංගිලා නෑ :dull: