matath hithila thiyenne honda dharmika avatar 1k da ganna.
එහෙනම් දාගන්න බලන්න. කට්ටිය ම අවතාර මාරු කරන්නෙ

matath hithila thiyenne honda dharmika avatar 1k da ganna.

නැ සයෝ නැත්තන් නවතින්නේ,සයෝ තමා මෙහි රැජිනදැන් එතකොට රෝසි නාවොත් මේ ට්‍රේන් එකත් මඟ නවතිය ද?




ehenm mta eyage nangiwa set karapan![]()


රෙජිස්ට්‍රේශන් ෆීස්, ඇනවල් සබ්ස්ක්‍රිප්ශන් ඒවට ටැක්ස්සුත් තියෙනවා ගෙවා ඇතුල් වෙන්න, ෆ්‍රී ට්‍රයල් එකට මැසේජ් දහයයි උපරිම
e mokada e??![]()
ai oya me wage ekak damme??
ගෙදර වයි ෆයි එක යුස් වෙන්නෙම නැද්ද??අපරාදේ![]()

ai gedara ki denek innawada. ayya innawane gedara. math phone eken yanne eken thama. ට්‍රයල් පීරියඩ් එක එක්ස්පයර් වෙන්න ළගයි...
යකෝ මේක මාර ආණ්ඩුවක්නෙ... හැම එකටම සල්ලි සල්ලි.... මේක හරි යන්නේ නැහැ...

එහෙම තමයි කොතනත් සල්ලි ගන්නවඑහෙනම් දාගන්න බලන්න. කට්ටිය ම අවතාර මාරු කරන්නෙ![]()
අල්ලස් දීම හෝ ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරමි...
මානසික ලෙඩක් හැදිල, ඔය ඇස් වලට බෙහෙත් ගන්නවා කියලා හොස්පිටල් යන්නේ මනෝ වයිද්දිය කෙනෙක් එක්ක කතාවට



අයියා මන් වගේම් තෙලිගු පිස්සනේ,මට හොදම ලව් ස්ටෝර් ලිස්ට් එකක් සබ් තියන එවා පි.එම් එකක් දාන්නකෝ![]()
සංවාද මණ්ඩපයේ මේ වෙද්දි සංවාදයේ යෙදෙන දැවෙන පස්නේ මොකක්ද සහෝදර වරුනි...
දැවෙන පස්නෙට පිදුරු දැමීමට මම සූදානම්...

nedeyek wath aethine
![]()

meka kohe hari thibila save kara gattha.kalin mokuthma avtar 1k dala thibune neha nikamata meka demma


