~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් සැකේ තමා අන්තිමට ලොකු ප්‍රශ්න ගොඩක මුල ..
    එත් සමහර විට නොසොයාම හිටියත් ගැටලු අක්කේ :(

    මම fb deactivate කරලා ඉන්න එක හේතුවක් ඕක. :( හරි නිදහස් :love:

    සිරාවට එකම එක බොරුවක් හරි අහු උනොත් අපි උනත් එම නේ බන්
    එකම බොරුවක් හරි කිව්ව කෙනක් ව සුවර් කරන්න amrui
    මම එහෙම සමාව දීල ..
    ජීවිතේ අමතක වෙන්නේ නැති පාඩමක් ඉගෙන ගත්තා :(

    :yes::yes: විස්වාසේ තම අක්කේ ඉතින්
    :yes::yes: hoyanne natiwama inna ekat hoda na thamai. yana ena than kiyala yanwanam epa kiyana de kaarnne nattam eyage yaluwot oya dannwanm saka karanna hethut nane. mamath idala hitala arayage phone eka dakkot poddak on karala balanwa. :rolleyes::rolleyes: kello yaluwanta yawapu msg dakkahama sadda natiwa innawa owa ahanna yan na. wadak nane un yaluwone.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: eka gana thama math kiwe. aththak kiwat saka karana aya inna nisa. matanam eka epawenawa. ehema nitarama karaddi boru karanna nikanma hithenawa mona wadayak da kiyala hitala

    ඒකනම් වෙන්න පුළුවන් තමයි. කොහොමත් එතකොට බොරු කියන්න පෙළඹෙනවනෙ වදෙන් බේරෙන්න කියල. සමහරුන්ට කොච්චර තේරුම් කලත් තේරෙන්නෙ නැහැනෙ. හැබැයි ඉතින් තේරුම් කරන එක තමයි මුලින් කරන්න ඕන බොරු කියන්න කලින්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බන් .. කොටි ගානක් එකතු කරනවත් අව්රුදක්ක්වත් ගියේ නෑ ..
    අපේ රට 3 වෙනි පන්තියේ එකකක් වෙලත් ...

    ඕව නම් මහා සහ ගහන අපරාද බන් :angry:
    පව් කොච්චර ලෙඩ්ඩු මැරෙනවා ඇතිද? ..පොඩි ළමයි :(

    e unata balapan parliment eke inna mathi harakta monawa hari ona unama sutus gala ganne.podi minissunta monawa hari ona unama tama oya hema parakkuwakma tiyenne.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිටත් අමතක වෙනවනේ :sorry::sorry: දැන් මාලිංග අයිය නීති ටික දානකන් මට ඔය ගැන කිසිම දෙයක් මතක තිබ්බේ නෑ :(

    මාධ්‍යයනෙ ඔය වගේ දේවල් ගැන හොයන්න ඕන වැඩිපුර. මොක ද එයාලනෙ මිනිසුන් කරා ඔය මතයක් අරගෙන යන්නෙ. ඒත් ඉතින් එයාල කරන්නෙ වානිජමය වටිනාකම හොයන එක.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: ඒක ඇත්ත. ඇත්තට ම හැදිල ඉන්න කෙනෙකුත් අන්තිමට වෙනස් වෙනව ඒ දේවල් නිසා.

    :yes::yes::yes: matanam oya saka karala cid wage innakota epawenawa. adarayat ekka thama wishwase ati wenne. ape ekkena ehema nati nisa man harima sahalluwen jiwath wenne. eya ekka ona deyak katha karala wisadagana puluwan. onama rahasak kiyana puluwan hanganna deyak na.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මාධ්‍යයනෙ ඔය වගේ දේවල් ගැන හොයන්න ඕන වැඩිපුර. මොක ද එයාලනෙ මිනිසුන් කරා ඔය මතයක් අරගෙන යන්නෙ. ඒත් ඉතින් එයාල කරන්නෙ වානිජමය වටිනාකම හොයන එක.

    ඔව්.. අඩුම ගානේ ඕකටවත් නිතිය වෙනස් කරනකම් ප්‍රචාරය දෙන්න තිබ්බා :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිඳිච්ච වීදුරුවක් කවදාවත් ආයිත් තිබුනා වගේම හදන්න බෑ සිස්.

    වැරදියි. එහෙනම් එකවරක් ආදරය කරපු කෙනෙකුට ආයිත් කවදාවත් ආදරය කරන්න බැරි වෙන්න ඕන.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ඉතින් ඕවවට වැඩිය කොහොමත් එහෙම කරන්න ගියා ම ගැටලු වැඩිය තමයි. හැබැයි ඉතින් දෙන්න ම දැනගන්න ඕන. එක්කෙනෙක් විශ්වාස කරද්දි අනිත් කෙනා දැනගන්න ඕන ඒ විශ්වාසය රැකගෙන ඉන්න. අනිත් කෙනා දැනගන්න ඕන ඒ කෙනාව විශ්වාස කරල ඉන්න.

    කොහොමත් ඉතින් බලෙන් කෙනෙක් ව තියාගන්න බැහැනෙ ආදරේදි.

    :yes::yes: eka thama wenna ona.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    :yes::yes: hoyanne natiwama inna ekat hoda na thamai. yana ena than kiyala yanwanam epa kiyana de kaarnne nattam eyage yaluwot oya dannwanm saka karanna hethut nane. mamath idala hitala arayage phone eka dakkot poddak on karala balanwa. :rolleyes::rolleyes: kello yaluwanta yawapu msg dakkahama sadda natiwa innawa owa ahanna yan na. wadak nane un yaluwone.

    ඔව් අක්කේ මැදි පිළිවෙත තමා ඉතින් :yes:
    එක හරියට කරන්න පුළුවන් නම් හැමදාම සතුටෙන් :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    muslim gehenu ayage nam agamen thma kata whala tiyenne.
    ow hama tanama asadarana dewal sidda wenawa smhara dewal paramparawata ena dewal.ewa nam lesiyen wenas wena 1k neha

    ඔව් ගොඩක් දේවල් ඉතින් එහෙම තමයි.

    පරම්පරාවෙන් එන ඒවත් තියෙනව. ජාන වලින් වගේ‍. හැබැයි එහෙම නොවුණත් දැන් සමාජය ඇතිකරගන්න ඒවත් තියෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: hoyanne natiwama inna ekat hoda na thamai. yana ena than kiyala yanwanam epa kiyana de kaarnne nattam eyage yaluwot oya dannwanm saka karanna hethut nane. mamath idala hitala arayage phone eka dakkot poddak on karala balanwa. :rolleyes::rolleyes: kello yaluwanta yawapu msg dakkahama sadda natiwa innawa owa ahanna yan na. wadak nane un yaluwone.

    ඔය තියෙන්නෙ. සැකය පොඩ්ඩක් හරි තියෙනව. අපි මනුෂ්‍යයොනෙ. :rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනම් වෙන්න පුළුවන් තමයි. කොහොමත් එතකොට බොරු කියන්න පෙළඹෙනවනෙ වදෙන් බේරෙන්න කියල. සමහරුන්ට කොච්චර තේරුම් කලත් තේරෙන්නෙ නැහැනෙ. හැබැයි ඉතින් තේරුම් කරන එක තමයි මුලින් කරන්න ඕන බොරු කියන්න කලින්.

    :yes::yes: eth deyak kiyanan kalin agata kada path wena jathiye aya ekka mokut kiyana bane. eka boruwak wahana boru seeyak kiyanna wenawa.

    onna mehema deyak una kiyamuko onna kalin yalu wela inna kollek nikamata msg1k ewanawa. ithin ara wage kenektanam oka kiyana bayayne. ithin oka nokiya innawa. onna tika kalekin oka ahu unahama onna randu reply kare natiwat. ita passe nikanma arakata reply yawana pelabenawa. eth ona deyak katha karanna puluwan kenek ekka oka kiwa kiyala prshan ati wen na. mokada ithin api reply karet nane. ithin etakota oka etanin iwarai.

    man adahas kale ewage ewa.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata balapan parliment eke inna mathi harakta monawa hari ona unama sutus gala ganne.podi minissunta monawa hari ona unama tama oya hema parakkuwakma tiyenne.

    කාගෙ ද ඉතින් වැරැද්ද? මැති අමතිවරුන්ට, මන්ත්‍රීන්ට කඩේ යන්නෙත් ඔය කියන පොඩි මිනිස්සුමනෙ. :rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් අක්කේ මැදි පිළිවෙත තමා ඉතින් :yes:
    එක හරියට කරන්න පුළුවන් නම් හැමදාම සතුටෙන් :love:

    :yes::yes: eka thama man kalinut kiwe dennama eka wage adhas thiyena aya unaham lesi. ekama mattame aya unahamat oka karanna lesi.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: matanam oya saka karala cid wage innakota epawenawa. adarayat ekka thama wishwase ati wenne. ape ekkena ehema nati nisa man harima sahalluwen jiwath wenne. eya ekka ona deyak katha karala wisadagana puluwan. onama rahasak kiyana puluwan hanganna deyak na.

    ඒක හොඳයි ඉතින්.

    මෙහෙමයි හැබැයි සමහරු ඉන්නව තමන්ව සැක කරනවට කැමති නෑ. ඒත් අනිත් කෙනාව සැක කරනව. මම ඒ වගේ අයත් ඕනතරම් දැකල තියෙනව. ඒකත් ඉතින් හොඳ සම්බන්ධතාවයකට හේතුවක් වෙන්නෙ නෑ. ඉවසීමේ සීමාවට ආවහම ඒ සම්බන්ධය ඉවරයි.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මාධ්‍යයනෙ ඔය වගේ දේවල් ගැන හොයන්න ඕන වැඩිපුර. මොක ද එයාලනෙ මිනිසුන් කරා ඔය මතයක් අරගෙන යන්නෙ. ඒත් ඉතින් එයාල කරන්නෙ වානිජමය වටිනාකම හොයන එක.

    මම දෙරණට කතා කරලා ඇහුව බන් දැන් මාස 3 කට විතර ඉසෙල්ලා
    උන් කිව්වා තව මාසෙන් දෙකන් ගෙන්නන්න ඔක්කොම ලෑස්ති ..
    උන් බලාගෙන ඉන්නේ කියලා .. සෙද්ද තමා ..
    උබලටත් පුලු පුලවන් වෙලාවට අහන්න එහෙම ...
    එච්චරයි නේ අපිට කරන්න පුළුවන් :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්.. අඩුම ගානේ ඕකටවත් නිතිය වෙනස් කරනකම් ප්‍රචාරය දෙන්න තිබ්බා :dull:

    :yes::yes: ඒකනම් අැත්ත තමයි. ඒත ඉතින් ඒව වෙන්න නෑ. විකුණගෙන කන්න පුලුව්න කාලෙට ඕන එකක් විකුණයි.