gihilla balapanko athal ekame thiyena serappu 2ka washpa wenawa![]()
කාලා නැත්නන් වැඩක් නැහැ බන්.. කාපන්..![]()


ඔය නිකන් තෝසේමද?
නිකන් තෝසේනම් ඊයේ ගෙදර හැදුවා.



තුවායනම් අම්මා හොදනවා ඇති මාස දෙක තුනකට විතර
ඩෙනිමනම් මාස දෙකකට්ට විතර හෝදනවා
ශර්ට් එකක් 5වතාවක් විතර ඇදල හෝදනව, වෙස්ට් හැම වතාවෙම හොදනවා,
ජොකානම් හැමවතාවෙම අනිවා හෝදනවා,
ඇදේ රෙදිනම් අම්මලා හෝදනවා වෙලාවකට
උඹේ තුවායේ බැක්ටීරියා නගර හදලා දැන් හඳට බක්ටිරියාවකුත් යවල ඇති කාලා නැත්නන් වැඩක් නැහැ බන්.. කාපන්..![]()
කෙල්ලන්ව ප්රෝග්රම් කරනවාද, මොකද්ද ලැන්ග්වේජ් එක, අපිටත් කියපන්කෝ,
උබ කෙල්ලන්ට වෙන වෙන ඒවා කරන්ඩ ප්රෝග්රම් කරන්නේ එහෙම නෑනේ
ubata hemadama aluth aedum one nm okkotama kalin negitala lesthi wela anith unge aedumak aedan palayanමගේ විතරද වාශ්ප වෙන්නේ, එහෙනම් නොදා යනවා


මාත් දවසට වතුර ජොග්ගු දෙකක් විතර ළඟ තියන් බොනවා මේ දවස් වල![]()
ඔඋඅ ෆොටෝ එකේ තියෙන්නෙ එඩිට් කරපු එකක්නේ,
කුමාර අයියා දැන් කන්ඩ යන එකක එකක් දාන්ඩ, කොහොමද බලාගන්ඩ


ekane. hodan nati ewat dananwa.
![]()

උඹේ තුවායේ බැක්ටීරියා නගර හදලා දැන් හඳට බක්ටිරියාවකුත් යවල ඇති