~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl::P

    ජෝක් කල ට මචං මේකයි ..
    මම මගේ දෙමාපියන්ට දුකක් වෙන්න දෙනනේ නැ බන් මම කවදාවත්
    මගේ හිතට විරුද්ද උනත් ...
    මම කවද හරි බදියි :)

    මට එකම අවුල ... ඒ ගැනු ළමයට මට මේ අදරේ දෙනන් පුලවන් වෙය් ද කියල ?
    බලමු .. බලමු ... කාලයා විසදයි :)

    එයා ආදරේ දෙද්දි ඉතින් ඔයාටත් ඉබේ ම ආදරය දෙන්න හිතෙයි.

    ඒක නිසා ඔයා ගැන දැන් කලබල වෙන්න එපා. හරි කෙනා හම්බුණා ම ඕව ඉබේ ම වෙනව
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මේ රස්නෙට සීතල වතුර නැතිවම බෑ ලීටර් දෙකක් නෙමේ ගැලුම් දෙකක් විතර බොනවා ඇති, උස වීදුරුවක් තියාගෙන වතාවකට වීදුරු දෙක ගානේ බොනවා :sorry:
    yako mn inne boiler room ekkak uda room eke rasne kohomada kiyala hitha ganin :baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    තුවායනම් අම්මා හොදනවා ඇති මාස දෙක තුනකට විතර
    ඩෙනිමනම් මාස දෙකකට්ට විතර හෝදනවා
    ශර්ට් එකක් 5වතාවක් විතර ඇදල හෝදනව, වෙස්ට් හැම වතාවෙම හොදනවා,
    ජොකානම් හැමවතාවෙම අනිවා හෝදනවා,
    ඇදේ රෙදිනම් අම්මලා හෝදනවා වෙලාවකට
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගී තෝසෙද?

    :dull::dull: නෑ බන්.. දැන් මම බම්බලපිටියෙ නෙමෙයි ඉන්නේ.. ඉස්සරනන් සරස්වතී එක අල්ලපු වැටේ නිසා ගී තෝසෙම තමයි.. දැන් ඉන්නෙ කිරුළපණ.. ගී තෝසෙයක් කන එක දැන් හීනයක්....:sorry::sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    තුවායනම් අම්මා හොදනවා ඇති මාස දෙක තුනකට විතර
    ඩෙනිමනම් මාස දෙකකට්ට විතර හෝදනවා
    ශර්ට් එකක් 5වතාවක් විතර ඇදල හෝදනව, වෙස්ට් හැම වතාවෙම හොදනවා,
    ජොකානම් හැමවතාවෙම අනිවා හෝදනවා,
    ඇදේ රෙදිනම් අම්මලා හෝදනවා වෙලාවකට
    :rolleyes::rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull: නෑ බන්.. දැන් මම බම්බලපිටියෙ නෙමෙයි ඉන්නේ.. ඉස්සරනන් සරස්වතී එක අල්ලපු වැටේ නිසා ගී තෝසෙම තමයි.. දැන් ඉන්නෙ කිරුළපණ.. ගී තෝසෙයක් කන එක දැන් හීනයක්....:sorry::sorry:

    මොනවද ගී තෝස කියන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනවද ගී තෝස කියන්නේ

    ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
    වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..

    41f0bb0339c4fcecd27c619512b918aa.jpg


    හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
    සරස්වතී එකේ රු. 180 යි..
    වෙන තැන් වල 120 ටත් තියෙනවා..
    රස උපරිමයි..
     
    Last edited: