~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තුවායනම් අම්මා හොදනවා ඇති මාස දෙක තුනකට විතර
    ඩෙනිමනම් මාස දෙකකට්ට විතර හෝදනවා
    ශර්ට් එකක් 5වතාවක් විතර ඇදල හෝදනව, වෙස්ට් හැම වතාවෙම හොදනවා,
    ජොකානම් හැමවතාවෙම අනිවා හෝදනවා,
    ඇදේ රෙදිනම් අම්මලා හෝදනවා වෙලාවකට

    :dull: උඹේ තුවායේ බැක්ටීරියා නගර හදලා දැන් හඳට බක්ටිරියාවකුත් යවල ඇති
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාලා නැත්නන් වැඩක් නැහැ බන්.. කාපන්..:yes::yes:

    ඔඋඅ ෆොටෝ එකේ තියෙන්නෙ එඩිට් කරපු එකක්නේ,

    කුමාර අයියා දැන් කන්ඩ යන එකක එකක් දාන්ඩ, කොහොමද බලාගන්ඩ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලන්ව ප්‍රෝග්‍රම් කරනවාද, මොකද්ද ලැන්ග්වේජ් එක, අපිටත් කියපන්කෝ,

    උබ කෙල්ලන්ට වෙන වෙන ඒවා කරන්ඩ ප්‍රෝග්‍රම් කරන්නේ එහෙම නෑනේ :baffled::baffled:


    උඹ දන්නෑ තාම ගාමන්ට් කෙල්ලන්ගේ හැටි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔඋඅ ෆොටෝ එකේ තියෙන්නෙ එඩිට් කරපු එකක්නේ,

    කුමාර අයියා දැන් කන්ඩ යන එකක එකක් දාන්ඩ, කොහොමද බලාගන්ඩ

    අද බත් දෙයියෝ..... :sorry::sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull: උඹේ තුවායේ බැක්ටීරියා නගර හදලා දැන් හඳට බක්ටිරියාවකුත් යවල ඇති

    තුවාය අවුවට දැම්මම හරියන්නේ නැද්ද?

    ඔය කියන විදියට තුවාය දවස ගානේ හෝදන්න වෙනවා.