~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මිනිහා තව එකක් දානවලු :D

    "වෙන දවසක කියල දෙන්නං මිනිහෝ කොහොමද එතනින් එහා වැඩේ කරන්නේ කියල දැන් ඉතින් මූසලය වගේ ඔටෝගෙන බලාගෙන ඉන්නෙ නැතුව ත්‍රෙඩ් එක කියෙව්වනං මෙතෙනින් මකබෑවිලා පලයං මිනිහෝ.."

    :yes::yes::yes: :rofl:

    මම නම් මුට කැමති බන් ... කිව්ව විදිය කොම උනත් ..
    කවදාවත් අහලවත් නැති ටිකක් දැන ගත්තා :cool:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    "වෙන දවසක කියල දෙන්නං මිනිහෝ කොහොමද එතනින් එහා වැඩේ කරන්නේ කියල දැන් ඉතින් මූසලය වගේ ඔටෝගෙන බලාගෙන ඉන්නෙ නැතුව ත්‍රෙඩ් එක කියෙව්වනං මෙතෙනින් මකබෑවිලා පලයං මිනිහෝ.."

    :yes::yes::yes: :rofl:

    මම නම් මුට කැමති බන් ... කිව්ව විදිය කොම උනත් ..
    කවදාවත් අහලවත් නැති ටිකක් දැන ගත්තා :cool:

    මාත් අහල නෑ එකේ තිබ්බ දේවල් කොතනින්වත් :love:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    danne ne bn mokkakda software ekkak karanawa
    u kiyala denne ne bn
    friendly dial ekkak neme :baffled::baffled::baffled:

    gerber/toka/optitex wage godak soft. tiyenawa ban.eth hama ekenma ekama de wenne.kiyla denna puluwan maha deyak neha.api nam ona kenekuta danna de kiyala denawa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ladies/gents/children (short/t shirt/bluse/sport wear) godak ewa karanawa ban
    11.gif