~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙ නුලෙ වෙගෙට ඔක්කොම කියෙව්වොත් ඇස් පොට්ට වෙල නවතියි.:rolleyes::rolleyes:මම මෙතන ඉදන් පටන් ගන්නම්.මොකො වුනේ හැකි තරම් කෙටියෙන් කෙනෙක් පවසන්න,අලුතෙන් මෙම්බර්ස් ලා ආවද?අපේ ආදරම කොහොමද?:cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    uba awada dole nalola :rolleyes:
    :rolleyes::rolleyes:
    ටවුන් ගියා පුතා මන් ඉස්සරහම බයිසිකල් අන්කල් කෙනෙක් ප්‍රශර් වැඩිවෙලා බයික් එකත් එක්කම පාරට වැටුනා,ඩොලේ ඉස්කුල් ගියා මන් හිතන්නේ:cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ටවුන් ගියා පුතා මන් ඉස්සරහම බයිසිකල් අන්කල් කෙනෙක් ප්‍රශර් වැඩිවෙලා බයික් එකත් එක්කම පාරට වැටුනා,ඩොලේ ඉස්කුල් ගියා මන් හිතන්නේ:cool:
    :baffled::baffled::baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මෙ නුලෙ වෙගෙට ඔක්කොම කියෙව්වොත් ඇස් පොට්ට වෙල නවතියි.:rolleyes::rolleyes:මම මෙතන ඉදන් පටන් ගන්නම්.මොකො වුනේ හැකි තරම් කෙටියෙන් කෙනෙක් පවසන්න,අලුතෙන් මෙම්බර්ස් ලා ආවද?අපේ ආදරම කොහොමද?:cool:

    ශර්යා නිතිය , පුජනිය ආදරය තවම පවතීද යන්න , පෙට් scanner එක,
    යහපත් පවුල් ජිවිතයක් ගෙවන ආකාරය , ගාමන්ට් :P
    වගේ සැහෙන්න එව්වා සාකචාවට බදුන් උනා බොලව් :dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ටවුන් ගියා පුතා මන් ඉස්සරහම බයිසිකල් අන්කල් කෙනෙක් ප්‍රශර් වැඩිවෙලා බයික් එකත් එක්කම පාරට වැටුනා,ඩොලේ ඉස්කුල් ගියා මන් හිතන්නේ:cool:

    ඇයි උබ ඒ uncle ගේ දුවට මොකද කලේ ? :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙ නුලෙ වෙගෙට ඔක්කොම කියෙව්වොත් ඇස් පොට්ට වෙල නවතියි.:rolleyes::rolleyes:මම මෙතන ඉදන් පටන් ගන්නම්.මොකො වුනේ හැකි තරම් කෙටියෙන් කෙනෙක් පවසන්න,අලුතෙන් මෙම්බර්ස් ලා ආවද?අපේ ආදරම කොහොමද?:cool:

    වෙන දවසක කියල දෙන්නං මිනිහෝ කොහොමද එතනින් එහා වැඩේ කරන්නේ කියල දැන් ඉතින් මූසලය වගේ ඔටෝගෙන බලාගෙන ඉන්නෙ නැතුව ත්‍රෙඩ් එක කියෙව්වනං මෙතෙනින් මකබෑවිලා පලයං මිනිහෝ..

    :D:D:lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ශර්යා නිතිය , පුජනිය ආදරය තවම පවතීද යන්න , පෙට් scanner එක,
    යහපත් පවුල් ජිවිතයක් ගෙවන ආකාරය , ගාමන්ට් :P
    වගේ සැහෙන්න එව්වා සාකචාවට බදුන් උනා බොලව් :dull:
    ඔය දෙක විතරයි තාම දැක්කේ:rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙ නුලෙ වෙගෙට ඔක්කොම කියෙව්වොත් ඇස් පොට්ට වෙල නවතියි.:rolleyes::rolleyes:මම මෙතන ඉදන් පටන් ගන්නම්.මොකො වුනේ හැකි තරම් කෙටියෙන් කෙනෙක් පවසන්න,අලුතෙන් මෙම්බර්ස් ලා ආවද?අපේ ආදරම කොහොමද?:cool:

    අලුත් මෙම්බර්සලා ආවෙ නැත. ආදායම දන්නෙ නැත. කට්ටිය හරබර කථාවක යෙදුණ ආදරය, විවාහය ගැන. ඊට පස්සෙ දැන් යන්නෙ ගාමන්ට් ගැන.

    තාම කට්ටිය තනිකඩව ඇති. මොක ද තාම කවුරුවත් තනිකඩ ගැහැණු ළමයි පැමිනියේ නැත. ඕව තමයි විස්තර :rofl::rofl: