~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වැරදියි.හතර ගුණයක් ලොකු එකක් කියලා කියන්නේ.ඒ කියන්නේ මුල් කෑල්ලේ පාදයක දිග අඩි 1 යි නම් හතර ගුණයක් ලොකු වුනාම පැත්තක දිග අඩි 4ක් වෙනවා.එහෙම බැලුවාම කෑලි 64ක් කපන්න පුලුවන්.

ඕක එහෙම ගණ්න් හදන් ගියොත් අන්වීක්ශෙකින් බලං කපන ගාන වෙනකං කෑලි කපන්න පුලුවන් නේ යකෝ..
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පලවෙනි එක 7 පාදයෙන් දෙවැනි එක 3 පාදයෙන් ලියල තියෙන්නෙ. :yes:

    ඔය පේපර් එක මොනවගේ විභාගෙක එකක්ද කියන එක අනුව තමා, ඔයා ලීව එකක් කියන්නෙ ලොකු අයගෙ එකක් නෙ. එහෙනං නිකන් සරලව බෙදල ගන්න උත්තරයක් වෙන්න බෑ.

    :yes::yes: ඕක කාට හදපු එකක් ද? ඒ අනුව පිළිතුර ඉතා ම ගැඹර දක්වා යන්න පුළුවන්. හැබැයි ඉතින් විහිලුවක් වගේ සරල වෙන්නත් පුළුවන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    ඉතින්.. උඹ හා ගත්තමාපිට මොකද මිනිහෝ..
    උඹ හාගත්තනං දැන් ඉතිං උඹම වපුරපං උඹ අපිට මොකද්ද කරන්න කියන්නේ මිනිහෝ.

    මෙන්න මේක නිල් වෙලා කෝ උඹේ රතු ඩොට්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක එහෙම ගණ්න් හදන් ගියොත් අන්වීක්ශෙකින් බලං කපන ගාන වෙනකං කෑලි කපන්න පුලුවන් නේ යකෝ..

    අන්වීක්ශෙකින් බලන්න ඕනි නෑනේ බන්.අර මුලින්ම කපපු කෑල්ලේ සයිස් ඒවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: ඕක කාට හදපු එකක් ද? ඒ අනුව පිළිතුර ඉතා ම ගැඹර දක්වා යන්න පුළුවන්. හැබැයි ඉතින් විහිලුවක් වගේ සරල වෙන්නත් පුළුවන්.

    ඔව් හරිනං උදාහරණ දෙකක්වත් දෙන්න ඕනේ එක ක්‍රමේකට රටාව අඳුරගන්න. :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හරිනං උදාහරණ දෙකක්වත් දෙන්න ඕනේ එක ක්‍රමේකට රටාව අඳුරගන්න. :yes:

    :yes::yes: ඔහොම හදන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඔහොම හදන්නෙ ගොඩක් පොඩි ළමයින්ට වගේ හෙන සරල උත්තර එන ඒවට.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කලින් කේක් එකේ කපපු ප්‍රමානේටම කපනවනම්, මුළු කේක් එකම උසත් එක්ක 4න් වැඩි වෙනවනම් හදල බලන්ඩ ඒ 4න් ගුණ වෙන කෑල්ල තව කීයකට කපන්ඩ පුලුවන්ද කියල:eek::eek:

    :rolleyes::rolleyes: pissu hadenawa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හම්මට සිරි එහෙම බැලුවොත් කෑලි 256ක් කපන්න පුලුවන්.

    මෙලු කේක් එකම වැඩි වෙනව කියන්නෙ උසත් එක්ක වැඩි වෙන්නේ. උසෙනුත් තව කෑලි සෙට් එකක් කපන්ඩ පුළුවන් :yes::yes:

    දවස් 4ක් කොහොමද අවරුදු

    අඩෝ කොටා...
    කොහෙද බන් ගියේ මෙච්චර කල්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: ඕක කාට හදපු එකක් ද? ඒ අනුව පිළිතුර ඉතා ම ගැඹර දක්වා යන්න පුළුවන්. හැබැයි ඉතින් විහිලුවක් වගේ සරල වෙන්නත් පුළුවන්.

    meka exam ekata hadapu ekak. eya kiwa answer eka thama hari. eka piliganna puluwan. sarala ekak wenna ba
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka exam ekata hadapu ekak. eya kiwa answer eka thama hari. eka piliganna puluwan. sarala ekak wenna ba

    ඔව් එහෙම ගන්න පුළුවන් තමයි. ඒ වුණාට මට තාම අර දෙකට තියෙන සම්බන්ධයක් හොයාගන්න ඕන. :rofl::rofl: