ඔව් එහෙම ගන්න පුළුවන් තමයි. ඒ වුණාට මට තාම අර දෙකට තියෙන සම්බන්ධයක් හොයාගන්න ඕන.![]()
මෙලු කේක් එකම වැඩි වෙනව කියන්නෙ උසත් එක්ක වැඩි වෙන්නේ. උසෙනුත් තව කෑලි සෙට් එකක් කපන්ඩ පුළුවන්![]()
ඒ දෙකේ සම්බන්දෙ ඔය හොයන්ඩ එපා මාලිංග අයියේ. එයාලගේ පාඩුවේ එයාලට ඉන්ඩ දෙන්ඩ

ඔව් ප්රශ්නේ පැහැදිලි මදි.. නැත්තම් මම දෙකටම උත්තර දීලා ගොඩක් වෙලා
![]()
katussa dunna palaweni ekata hari uththare
දැන් ඉතින් මට උක් දණ්ඩක්වත් දෙන්න හප හප ඉන්න ඔය හම්බෙච්ච පුජා වට්ටියකින්, කොහෙද අපිට දේවාලේ වැඩ කරා කියල පඩියක්වත් ගෙවන එකක් යැ

katusso uk kanawada yako.
ona nam massek dennam suppu kara kara inna![]()

katusso uk kanawada yako.
ona nam massek dennam suppu kara kara inna![]()

. inna balanname lamay podi IQ prashnayak ahananda?
wena language ekakin 50 liwe 101 kiyalalu. thawath ekakin 8 liwe 22 kiyalalu. me language dekenma 61 liyanne kohomada??
thawa ekak ahannada?
samapada thrikonakara cake ekak eka samana weight ekama shape kapala lamay 4kata bedanna puluwanlu. emen 4 gunayak loku cake kallak ekama barata ekama hadayata kapa lamay ki denekta beda diya hakida?

![]()
![]()
ඔව්.උඹ හරි.මේ වගේ ඒවා හතරක් කපන්න පුලුවන්.එහෙම බැලුවම කෑලි 256ක් කපන්න පුලුවන්
![]()