lamayne mama dan yanna hadanne. ehenam gn hamotama
ela. gn wewa
lamayne mama dan yanna hadanne. ehenam gn hamotama
හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනවහරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි
චියා බන් උබ නම්..![]()
![]()

lamayne mama dan yanna hadanne. ehenam gn hamotama


ඌ අපිව අමාරුවේ දාන්නේ ප්රශ්න අහල, ඌවත් ලිඳේ දැම්මම මොකෝ වෙන්නෙ.
හොඳ එකා හැබැයි ඒක වෙනස් නොකර එහෙම්මම දාල.

එකෙන්ම එකෙන්ම ... බලපන් උබ මවත් ලිදේ දැම්ම නේ![]()
එච්චර ගැඹුරු එකක් නෙවේ නෙ. 
ගූඩ් නයිට් අක්කේ ... පරිස්සමින් වඩින්න ..
බායි ....
කෝ කටුස්සෝ සද්ද පුජාව පටන් ගනින්![]()
කොටා ආපු ට්රැක්ටරේ පාක් එකේ තියෙනව ස්ටාට් කරන්නද ? ඩක ඩක සද්දේ තමා හැබැයි එන්නේ

එච්චර ගැඹුරු එකක් නෙවේ නෙ.
![]()

දේවතාවී ගියා විතරයි ඕන් කෝච්චිය දුන් දාගෙන ස්ලෝව් වෙන්නේ![]()

උබ කිව්වා වගේම ලිදේ වැටුන බෝල ... දැන් දෙනවයි කිව්වා ගාන දීපන්
අර කැටේ කඩල ගත්ත ඒවයෙන්![]()
එදා කැටේ කඩල ගත්ත ඒවගෙන් ගෙදරට සිවිලිම ගැහුව බන්, දේවතාවිගේ දේවාභරණ සෙට් එකක් තියෙනව දෙන්නද. හන්දියට ගිහින් උකස් කරන්න පුළුවන්.

අනිත් කට්ටිය නැහැනෙ![]()
එක නේ බන් මාත් යනවා .. රෑ වෙලා එනනම් දෙවොල පැත්තේ
බායි![]()


යන අය යන්න ඉක්මනට දොර වහල මාත් යන්න ඕනේ ඉක්මනට
එදා අරන් යන්න බැරිඋන ඇත් දල සෙට් එක අද පන්නන්න ඕනේ මුන් ටික ගියාට පස්සේ![]()
එක නේ බන් මාත් යනවා .. රෑ වෙලා එනනම් දෙවොල පැත්තේ