~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනවහරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි


    චියා බන් උබ නම්.. :dull: :P

    :baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඌ අපිව අමාරුවේ දාන්නේ ප්‍රශ්න අහල, ඌවත් ලිඳේ දැම්මම මොකෝ වෙන්නෙ. :D

    හොඳ එකා හැබැයි ඒක වෙනස් නොකර එහෙම්මම දාල.

    එකෙන්ම එකෙන්ම ... බලපන් උබ මවත් ලිදේ දැම්ම නේ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගූඩ් නයිට් අක්කේ ... පරිස්සමින් වඩින්න ..
    බායි .... :love:


    කෝ කටුස්සෝ සද්ද පුජාව පටන් ගනින් :dull:

    කොටා ආපු ට්‍රැක්ටරේ පාක් එකේ තියෙනව ස්ටාට් කරන්නද ? ඩක ඩක සද්දේ තමා හැබැයි එන්නේ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    කොටා ආපු ට්‍රැක්ටරේ පාක් එකේ තියෙනව ස්ටාට් කරන්නද ? ඩක ඩක සද්දේ තමා හැබැයි එන්නේ

    උබ කොමෙයි උගේ ටක්ටරෙ ස්ටාට් කරන්නේ ? චියා බන් :dull:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    දේවතාවී ගියා විතරයි ඕන් කෝච්චිය දුන් දාගෙන ස්ලෝව් වෙන්නේ ;)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ කිව්වා වගේම ලිදේ වැටුන බෝල ... දැන් දෙනවයි කිව්වා ගාන දීපන්
    අර කැටේ කඩල ගත්ත ඒවයෙන් :dull:


    එදා කැටේ කඩල ගත්ත ඒවගෙන් ගෙදරට සිවිලිම ගැහුව බන්, දේවතාවිගේ දේවාභරණ සෙට් එකක් තියෙනව දෙන්නද. හන්දියට ගිහින් උකස් කරන්න පුළුවන්.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    එදා කැටේ කඩල ගත්ත ඒවගෙන් ගෙදරට සිවිලිම ගැහුව බන්, දේවතාවිගේ දේවාභරණ සෙට් එකක් තියෙනව දෙන්නද. හන්දියට ගිහින් උකස් කරන්න පුළුවන්.

    බලපන් උබ දෙවතාවිවත් උකස් කරනවා ..
    උදහසට ලක් වෙන්න බෑ බෝල
    ආදරේට අදිපති දෙවගනගෙන් ...:dull:

    අලුතෙන් එන එකෙක් ගෙන් කඩා වඩා ගණන් දෙයක්ක්වත් දියන් එහ්නං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක නේ බන් මාත් යනවා .. රෑ වෙලා එනනම් දෙවොල පැත්තේ

    බායි :dull:

    කෝ යන අය යන්න ඉක්මනට, මාත් දොර වහල ඉක්මනට ගෙදර යන්න ඕනේ.. හා හා යන්න ඉක්මනට :oo:

    එදා අරන් යන්න බැරිඋන ඇත් දල සෙට් එක අද පන්නන්න ඕනේ මුන් ටික ගියාට පස්සේ :dull:
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    යන අය යන්න ඉක්මනට දොර වහල මාත් යන්න ඕනේ ඉක්මනට :oo:

    එදා අරන් යන්න බැරිඋන ඇත් දල සෙට් එක අද පන්නන්න ඕනේ මුන් ටික ගියාට පස්සේ :dull:

    පුළුවන් නම් හොයා ගනින් .. අපිත් මෙතන දවසම ඉන්නේ නිකන් නෙමේ බොලන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක නේ බන් මාත් යනවා .. රෑ වෙලා එනනම් දෙවොල පැත්තේ

    එළ එළ එහෙනම් කට්ටිය එන්නෙ නැතැයි තව ටිකකින්. රෝසි ආවනම් කට්ටිය එන්න ඉඩ තියෙනව.