~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද කොන්ඩේ කැපුවා:rolleyes::rolleyes:
    ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා:eek::eek:
    පට්ට සනීපයි :nerd::nerd:
    බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ:growl::growl:
    ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා :confused::confused:

    කොහ්මහරි අන්තිමට මසාජ් එක ඉවර වෙද්දී කොන්ඩෙන් බාගයක් උගේ අතේ:sorry::sorry:

    අවුලක් නැ කොණ්ඩය ගේ වගේ කොන්ඩේ තියෙන හින්ද හොදයි:):)

    :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    good morning malaya
    kohomada
    moko me ude paandara

    ගුඩ් මෝනින්ග්,

    හම්මෝ දාඩිය දාලම මහන්සියි ඇගට :D තිබ්බ රස්නෙට,

    උදේ පාන්දර කියන්නේ7.30 නේ,

    ඔයාලගේ පැත්තට හිම වැටෙනවාද
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගුඩ් මෝනින්ග්,

    හම්මෝ දාඩිය දාලම මහන්සියි ඇගට :D තිබ්බ රස්නෙට,

    උදේ පාන්දර කියන්නේ7.30 නේ,

    ඔයාලගේ පැත්තට හිම වැටෙනවාද
    hima watenne naha
    habayi kalu karala wahinna wage
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගුඩ් මෝර්නින්ග් දරු පැටවුනේ,අද අලුත් අමුත්තන් කෝච්චියට ගොඩ වෙන්න පුලුවන්,එන අයගෙන් මතක ඇතුව සාමාජික ගාස්තු ගන්න,දේවාලේ ඉස්සරහ ලස්සනට සරසන්න ඔන:yes::D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :D:Dමටත්
    දුක තමා පොඩ්ඩෝ,කෙල්ල වැඩිමල් ඇති සැහෙන්න දැන් ආච්චි වොයිස් එකක් ඇත්තේ:dull::dull::dull::Pඔය මෙම්බර්ව සයෝ දන්නවා ඇති අපි එයාගෙන් අද අහමු පලතුරු ටිකක් එම දිලා ;)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෝසිට කියලා එලකිරි.කොම් කියලා කියවගෙන බලන්ඩකෝ
    ඊට වඩා හොදයි කැඩුනු ටකරමක් බිම දිගේ ඇදන් එකේ සද්දේ අහන එක.මෙයා නැලවිලි ගී කියද්දි මට ඔලුවේ කැක්කුමත් හැදෙනවා:angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනුන්:frown:, මාර්ගගත හබියා කොහොමද අනුන් වෙන්නේ, දෙන්නාම එක්කෙනෙක් විදිsයටනේ සලකන්නේ:angry::angry:
    කෙල්ලොන්ට ඔවා මතක නැබදිනකන් අපි දෙන්නම එක්කෙනෙක්,බැන්දාම හබි පිට කෙනෙක්:angry: