~~සංවාද මණ්ඩපය~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,869
    4,536
    113
    :shocked::shocked: එහෙම වෙන්නෙ කොහොම ද? ඔය හොඳට හිටියෙ දෙන්න

    මම ගේමට බැස්ස ඩෝලේ ඇරෝට ගැලපෙන්නේ නැහැ මටය් හරියන්නේ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    avatar464475_8.gif
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කෝ ගරුස් , තාම ඇහැරිලා නැතිව එති,


    මන් යනවා පුතීලා, අදත් wවත්ත සුද්ද කරන්ඩ එපායැ , මොකට පටන් ගත්තද මන්දා මේ වැඩේ

    ඊයේ රෑ වෙනකම් ඇහැරිලා හිටිය නිකමට වගේ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    4k kohenda ubata :P
    :P:P

    ඒ කොහොමද කුමාර අයියට ටැග් හතරක් ආවේ :rolleyes:

    තද ඩයල් වලට, ලොක්කන්ට, චන්ඩින්ට, කුමාරයන්ට එහෙම තමයි..:P:P:P
    උඹලට මොන ටැග් ද කලු කොට කැත සිංගලු....:baffled::baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තද ඩයල් වලට, ලොක්කන්ට, චන්ඩින්ට, කුමාරයන්ට එහෙම තමයි..:P:P:P
    උඹලට මොන ටැග් ද කලු කොට කැත සිංගලු....:baffled::baffled::baffled:

    විනාඩියකට ටැග් එකක් අයින් කරලා ආයිත් දා ගන්න බැරිද? :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ගේමට බැස්ස ඩෝලේ ඇරෝට ගැලපෙන්නේ නැහැ මටය් හරියන්නේ

    එතකොට ‍රෝසිට ඉන්න කෙනාට මොකෝ වෙන්නෙ?