~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka tama ira hada wage stira adarayak mata tiyenne.oya kota kali awa kiyala mewa break karanna ba :P
    මොකෝ කියන්නේ දෙවාලේදීම දෙන්නගේ ඇඟිලි බැඳලා මුදු මාරු කරමුද :D සයෝ අක්කට කියල රෙජිස්ටර් කරමු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avatar464475_8.gif

    මූවි එකක් යන්නෙ නෑ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කොටා ගේමට බැහැලා... :no: තව ඇරෝට ආදරේට කටුස්සා කියලා කතා කරලා :baffled:

    කවුද "කටුස්සා" කියල කථා කළේ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka tama ira hada wage stira adarayak mata tiyenne.oya kota kali awa kiyala mewa break karanna ba :P

    සත්‍යය ආදරය ඉතින් ජයගනී කියල හිතමු නේද? කොහොත් රෝසි කැමති ඔයාටනෙ? :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකෝ කියන්නේ දෙවාලේදීම දෙන්නගේ ඇඟිලි බැඳලා මුදු මාරු කරමුද :D සයෝ අක්කට කියල රෙජිස්ටර් කරමු.

    දැන් ඉතින් ඇවිත් පෝස්ට් කියව කියව ඇති :rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    මොකෝ කියන්නේ දෙවාලේදීම දෙන්නගේ ඇඟිලි බැඳලා මුදු මාරු කරමුද :D සයෝ අක්කට කියල රෙජිස්ටර් කරමු.

    පැණි හඳත් මේකෙම බැලුවොත් හොඳා මොකෝ කට්ටිය කියන්නේ :yes: