පැණියො ටික ඔක්කොම මෙතන...![]()
නම් ටික කියමු බලන්න ඔය පැණියො කියපු අයගෙ


පැණියො ටික ඔක්කොම මෙතන...![]()


නම් ටික කියමු බලන්න ඔය පැණියො කියපු අයගෙ![]()

Arrow1,Ashan052,malinga,Garrus,LazyLizard Cedric1986
![]()

ලොකු සෙට් එකක් වගේ. ඔයාගෙ නම නැහැනෙ?![]()

ඇයි අන්තිමට තියෙන්නෙ....හොදට බලන්නකො![]()


අහ දැක්ක දැක්ක. දැන් අපි වයසයිනෙ![]()


මොනා කියනව ද මන්ද. ඉස්සෙල්ල කිවුව බැණ්නෙ ඇරෝට කියල. දැන් කියනව කටුස්සට ලු කිවුවෙ![]()
Arrow1,Ashan052,malinga,Garrus,LazyLizard Cedric1986
![]()
මටත් පැණි ටැග් එක වැටිලා eyin penawa himijja wage indala karala tyena ewwaමටත් පැණි ටැග් එක වැටිලා

CTRL + A එබුවනන් සෙනිකව තරුණ වෙනව...එතකොට පේනව හොදට![]()


ඇරෝට බැන්නා කටුස්ස කියලා.... කටුස්සට කිව්වා ඇරෝට කටුස්සා කියලා බැන්නේ කටුස්සට තියෙන ආදරේට කියලා![]()
අපෝ මෙතන පොඩි ලමයි ඉන්නව බන්...![]()

ඇයි පොඩි ළමයින්ට නිසුදුසු දෙයක්යෙ මං කිවුවෙ. මවුස් එකේ ඩබල් ක්ලික් එක ගැනනෙ. මම පැණියෙක්දArrow1,Ashan052,malinga,Garrus,LazyLizard Cedric1986
![]()

ඇයි පොඩි ළමයින්ට නිසුදුසු දෙයක්යෙ මං කිවුවෙ. මවුස් එකේ ඩබල් ක්ලික් එක ගැනනෙ.

මම පැණියෙක්ද![]()

eyin penawa himijja wage indala karala tyena ewwa![]()