~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොනා කියනව ද මන්ද. ඉස්සෙල්ල කිවුව බැණ්නෙ ඇරෝට කියල. දැන් කියනව කටුස්සට ලු කිවුවෙ :rofl::rofl:

    ඇරෝට බැන්නා කටුස්ස කියලා.... කටුස්සට කිව්වා ඇරෝට කටුස්සා කියලා බැන්නේ කටුස්සට තියෙන ආදරේට කියලා :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇරෝට බැන්නා කටුස්ස කියලා.... කටුස්සට කිව්වා ඇරෝට කටුස්සා කියලා බැන්නේ කටුස්සට තියෙන ආදරේට කියලා :rolleyes:

    එතකොට ඒකෙන් නිගමනය වෙන්නෙ කුමක් ද? ඔබේ පිළිතුරු අද හවස 7 කලින් 7878 SMS කර රෝසි සිහින බලන්නට වරම් හිමිකර ගන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මෙතන පොඩි ලමයි ඉන්නව බන්... :rofl:

    :shocked::shocked: ඇයි පොඩි ළමයින්ට නිසුදුසු දෙයක්යෙ මං කිවුවෙ. මවුස් එකේ ඩබල් ක්ලික් එක ගැනනෙ.