මගේ බෙට්ටේ රස්නේ වැඩි වෙලා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    මගේ බෙට්ටේ රස්නේ වැඩි වෙලා

    මේ ලඟදි ඉඳල මාර අව්ලක් බන් වෙලා තියෙන්නේ රෙන්ඩ ගිහින් බෙට්ට යනකොට මාර රස්නයක් දැනෙන්නේ. මුලින් මුලින් පොඩ්දය් දැනුනේ දැන් හොඳටම වැඩි වෙලා මුළු පළාතම රත්වෙනවා තව පොඩ්ඩක් වැඩි කර ගත්ත නම් රෙදි මදින්නත් පුළුවන් වෙය් . .කොච්චර වැඩි වෙලාද කියනවනම් ඊයේ රෙන්ඩ ගිහින් ඇවිත් පැය බාගයක් පුකට ෆෑන් එක අල්ලාගෙන හිටිය රස්නේ යන්න ඒත් හරි ගියේ නැති නිසා ICE වතුර වලින් හෝදලා ගොඩ දා ගත්තේ .
    doctar කෙනෙක් හම්බෙන්න යන්නත් ලැජ්ජය් .මෙහෙම වෙන්නේ මේ සැර අව්ව් නිසාද නැත්නම් කාපු කෑමක් නිසාද .උඹලට මෙහෙම වෙලා නැද්ද සනීප කර ගන්න විදියක් කියපල්ලකෝ .
     
    • Haha
    Reactions: bruges

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    FrCoWOQ.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    හොඳට වතුර බීපන්.
    පුලුවන් හැම වෙලේම අයිස් කැටයක් පුකේ ඔබා ගනින්​

    දැනටත් එහෙම තමා බන් රෙන්ඩ යනකොට ICE කැට ටිකක් අරගෙන යන්නේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැනටත් එහෙම තමා බන් රෙන්ඩ යනකොට ICE කැට ටිකක් අරගෙන යන්නේ

    කෑම රටාව පොඩ්ඩක් වෙනස් කරපන්.
    වැඩිපුර වතුර බීපන්.
    වතුර බොන එක ගොඩක් ලෙඩ වලින් වලක්වෙන්න පුළුවන් ක්‍රමයක්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහන්න දෙයක් නෑ ෂුවර් එකටම ට්‍රැක්ටරේ එන්ජිම දිගටම දුවල හීට් වෙලා තියෙන්නේ. දැන් ඉතින් රේඩියේටර් සුද්ද කරලා ඔයිල් මාරු කලානම් හරි :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    අහන්න දෙයක් නෑ ෂුවර් එකටම ට්‍රැක්ටරේ එන්ජිම දිගටම දුවල හීට් වෙලා තියෙන්නේ. දැන් ඉතින් රේඩියේටර් සුද්ද කරලා ඔයිල් මාරු කලානම් හරි :yes:

    :baffled::angry::no:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,482
    113
    Panadura
    අහන්න දෙයක් නෑ ෂුවර් එකටම ට්‍රැක්ටරේ එන්ජිම දිගටම දුවල හීට් වෙලා තියෙන්නේ. දැන් ඉතින් රේඩියේටර් සුද්ද කරලා ඔයිල් මාරු කලානම් හරි :yes:
    :rofl: :rofl: :rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බඩේ ගිනියම තියෙනකන් හරියන්නෙ නෑ. රතු මිරිස් කන එක අඩු කරපන්.