~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyat thiyena sapa. :P

    සැප නිසා නෙමෙයි ඉතින්. අපි රෑ වෙලානෙ නිදාගන්නෙ. එතකොට සමහර වෙලාවට ඉතින් දවල් වෙනව :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්ලාස් එකක කොල්ලෙක්ද දන්නෑ :baffled::baffled:
    ඒකනේ බන් කැම්පස් කියන්නේ ලොකු කොල්ලෙක් වෙන්න ඇති :baffled: ඉස්කෝලවල නං අම්මල එහෙම ගෙනත් දෙනව ඒත් කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක්ට ළමයි චොකලට් ගෙනත් දෙනව කියල ඇහුවමයි :oo:

    මේ ගැන වැඩිදුර විමර්ශනයක් කරන්න වෙනව. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනේ බන් කැම්පස් කියන්නේ ලොකු කොල්ලෙක් වෙන්න ඇති :baffled: ඉස්කෝලවල නං අම්මල එහෙම ගෙනත් දෙනව ඒත් කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක්ට ළමයි චොකලට් ගෙනත් දෙනව කියල ඇහුවමයි :oo:

    මේ ගැන වැඩිදුර විමර්ශනයක් කරන්න වෙනව. :yes:

    ශයි අතෑරලා ගියපු එකෙක්ද කියන්ඩත් බෑ:baffled::baffled: