~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයෝගෙ ඉල්ලීමට සෑහෙන ප්‍රතිචාර ලැබිල වගේ :D

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes: ow etakota nagitinawa mona karanada. eth rata kalin nidaganen nane hamdama 12 pahu wenawa. :(

    ඔයා ඉතින් බැඳල නිසා ගෙදර දොර කටයුතුවල වගකීම වැඩි ඇතිනෙ. :D

    අපිනම් ඉතින් පුරුද්ද නිසා 12 විතර වෙලා තමයි නිදාගන්නෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැ දැන් ගැනු දරුවො මන් පිලිගන්නේ,මට තමා සන්වරවම පිලිගන්න පුලුවන්:yes::baffled::baffled:

    පිළිගැනීමේ නිලධාරී ද? :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සයෝ ,අශානයෝ මට එ කෙල්ලව හොයාගන්න හෙල්ප් කරන්න්කෝ,එයා කින වෙන සින්දුවක් මට අහන්නම ඔනි,එකයි හොයන්නේ:baffled::baffled:
    eki sindu kiyanne ne bn
    oya parana radio eke presenter kenek wenna one :rolleyes::rolleyes: