~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මමත් ඉතින් ත්‍රේඩ් බොහොම පොඩ්ඩයිනෙ දාල තියෙන්නෙ. ඒවත් කිසි වැඩකට ඇති එකක්වත් දාල නැහැනෙ එහෙම බැලුවොත් :D

    ko balamu monada dala thiyene kiyala:rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොන වගේ පොත් කියවන්න ද කැමති?

    ඔයානම් ලොකු ලොකු පොත් කියවනව ඇති නේද? මොක ද ඔය ඉගෙන ගත්ත පැත්තට ඒව ඕනනෙ?

    Onima ekak.....welawaka patta kammali kiyala hithena ewath kiyawanawa....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane sudu aiye mata wathu piti na.ewa balaganne mama.anika idam tiyana ayata hanamiti adahas tiyanawa kiyana ekata man tadinma wiruddai :angry:

    මාත් විරුද්ධයි. හැමෝට ම හණමිටි අදහස් තියෙනව කියන එකට :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    monada kiyawanna asa poth??mannam pdf tama kiyawanne.hard copy ganna taram salliyak na :)

    ඇයි මල්ලි ළඟපාත පුස්තකාලයක් නැද්ද? මමත් සල්ලිවලට අරගෙන නෙමෙයි කියෙවුවෙ. පුස්තකාලෙන්. දැන්නම් අවුරුදු 5 වගේ ගිහින් නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා කියන්නෙ මං හිතන්නෙ ඔය රදල කියන පැලැන්තිවල මිනිස්සු ගැන වෙන්න ඕන. :D ඒ අයනම් අදටත් එහෙම තමයි.

    Hmmmmm.......man danna kipa denekma innawa....eyala hithan inne eyala ipadila inne depala ekka kiyala....poddak balannako middel high class aya...pissu hoda eka
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Onima ekak.....welawaka patta kammali kiyala hithena ewath kiyawanawa....

    පට්ට් කම්මැලියි කියල හිතෙන ඒවනම් ඉතින් රුසියන් සාහිත්‍යයේ තියෙනව :D