වගාව අනුව ඩිපෙන්ඩ් වෙනවා,ගම්මිරිස් අක්කරයක්නම් හෙන ගානක්.අවුරුදු 10ට කලින් පොල් අක්කර 80 ලක්ශ 120ට අරන් තිබ්බේ අපේ ලොකු තාත්තාඅක්කරයක් කීයද පුතී.

වගාව අනුව ඩිපෙන්ඩ් වෙනවා,ගම්මිරිස් අක්කරයක්නම් හෙන ගානක්.අවුරුදු 10ට කලින් පොල් අක්කර 80 ලක්ශ 120ට අරන් තිබ්බේ අපේ ලොකු තාත්තාඅක්කරයක් කීයද පුතී.

අපේ පැත්තට එන්න අක්කර 60-70 බිස්නස් යන්නේ![]()
සැබැ ආදරය ගැන දැන ගන්නනම් එන්න හමුවෙන්න ඉගෙන ගන්න ඇරෝගෙන්.
හැබැයි ඇරෝට තාම කෙල්ලෙක් නැත![]()




oya share karagana kamathinam pdf dala thread1k hadanna.
මෙතන වතුපිටි හිමිකාරයොන්ගේ මාන්නය 0යි.එක මට ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්.ඉන්න නිහතමානිම සෙට් එක එ අයTnx.....oka matha wadyak nemeyi...kotasak matha hamoma maninna ba eka aththa...mata wathupiti thiyena hoda ayath hamba wela thiye ewa nthi manne witharak thiyena ayath hambawela thiye....


වගාව අනුව ඩිපෙන්ඩ් වෙනවා,ගම්මිරිස් අක්කරයක්නම් හෙන ගානක්.අවුරුදු 10ට කලින් පොල් අක්කර 80 ලක්ශ 120ට අරන් තිබ්බේ අපේ ලොකු තාත්තා![]()

පොල් වගේ ඒවනම් ගණන්නෙ. දැන් පොල් සෑහෙන ගණන් ලු. මේ පැතිවල පොල් ගෙඩියක් රු 80 වගේ වෙනව කියල මට ඇහුන කට්ටිය කියනව 
මගෙත් ආසාව එකයි.ලොකු වත්තක හිමිකාරයෙක් විම,මටත් මාත් කවදා හරි සල්ලි හොයන ලොකු වත්තක් ගන්න ආසයි..![]()
![]()

පිටු 450 පොතක් මට පැය 2යි ලොල්![]()
මටත් මාත් කවදා හරි සල්ලි හොයන ලොකු වත්තක් ගන්න ආසයි..![]()
![]()

අපිත් එක්ක බෙදා හදා ගත්තොත් නරකද?Godak hard copy sis thiyenne....

එ මොකො පොත් කියවද්දි අම්ම බයින්නේ![]()
anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada
ඒ වුනාට හැම ජාතියෙන්ම ටිකක් ආශ්රය කළා කියලා ඒ ජාතියේ අය එහෙමයි කියල කාටවත් නිගමනය කරන්න බෑ.. දැන් එතකොට ගෑනු ළමයි හතරක් පහකින් බුට් කාපු පිරිමි ළමයෙක් කියන යන්න පුළුවන් ගෑනු ළමයි ඔක්කොම මෙහෙමයි කියලා.. ඒ වුනාට ඔක්කොම එහෙම වෙන්නෙ නෑනේ.. පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ගෙන් රැවටිච්ච ගෑනු ළමයෙක් කියන්න පුළුවන් පිරිමි ඔක්කොම එකයි කියලා.. ඒක එහෙම වෙන්නෙත් නෑ.. ඒ වගේ තමයි ඔයාට කෙලින්ම වතුපිටි තියෙන අය හණමිටි අදහස් තියෙන අය කියල කියන්න බෑ.. ඔයාට එහෙම අය හම්බ වෙලා ඇති.. ඒ වුනාට හැමෝම එහෙම වෙන්නෙ නෑ.. ඒ වගේ තමයි..
මුකුත් වාදයක් කරන්න නෙවෙයි.. කොටසක් මත හැමෝම මනින එක වැරදියි කියන්නයි දැම්මේ



මගෙත් ආසාව එකයි.ලොකු වත්තක හිමිකාරයෙක් විම,![]()


අම්ම හිතන්නේ පොත් කියවනවා කිලා නෙවෙයිනේ,එකයි බයින්නේ,අපේ නගාටත් ඒ සෙත තමාPoddak hithannako ra 11ta withara 4n diha balan innakota


මගෙත් ආසාව එකයි.ලොකු වත්තක හිමිකාරයෙක් විම,![]()
welawata math bodime inne gedara hitiyoth hodata amathala phone ekath aran yannePoddak hithannako ra 11ta withara 4n diha balan innakota

මාත් ඔහොමයි බන්.ඉස්සර ඉස්කෝලේ යන කාලේ පීරියඩ් දෙකට ශර්ලොක් හෝම්ස්,ලෝර එංගල් වයිල්ඩර්ගේ පොතක් කියවලා ඉවර කරනවා.හැබැයි කාලෙකින් පොතක් කියෙවුවේ නෑ.

බොහොම ස්තුති අයියේ මගේ ප්රාර්තනාව අයියාට ඉක්මනට විවාහයක් සෙට් වේවා කියලාඑහෙනම් ඔබේ ආසාවත් සපල වේවා කියල ප්රාර්ථනා කරනව![]()

වගාව අනුව ඩිපෙන්ඩ් වෙනවා,ගම්මිරිස් අක්කරයක්නම් හෙන ගානක්.අවුරුදු 10ට කලින් පොල් අක්කර 80 ලක්ශ 120ට අරන් තිබ්බේ අපේ ලොකු තාත්තා![]()