Apoi ow...me lagadi pdf kiyawanna gihin banunuth ahwa ammagen...
ඔයාගෙ අම්ම දන්නව ඇතිනෙ ඔයාට ඉතින් පොත් දැක්කම එහෙම තමයි කියල

මාසෙකට පොත් දෙකක් ගන්නවනම් දැන් පොත් 500 වැඩිය ඇතිනෙ

Apoi ow...me lagadi pdf kiyawanna gihin banunuth ahwa ammagen...

kiyanna thiyena ewa kelinma kiyanawa apiඔහොම පැනි හලද්දි කෙල්ල කැමති වෙයිද?![]()

oki mama dan 4n eken awe.rata lapen awama okata comment karannam.thnx me nulata join unataoyat meke anit girlsla wage sathutin awit sathutin kal gewai kiyala hitanawa
![]()

anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada
ඒ වුනාට හැම ජාතියෙන්ම ටිකක් ආශ්රය කළා කියලා ඒ ජාතියේ අය එහෙමයි කියල කාටවත් නිගමනය කරන්න බෑ.. දැන් එතකොට ගෑනු ළමයි හතරක් පහකින් බුට් කාපු පිරිමි ළමයෙක් කියන යන්න පුළුවන් ගෑනු ළමයි ඔක්කොම මෙහෙමයි කියලා.. ඒ වුනාට ඔක්කොම එහෙම වෙන්නෙ නෑනේ.. පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ගෙන් රැවටිච්ච ගෑනු ළමයෙක් කියන්න පුළුවන් පිරිමි ඔක්කොම එකයි කියලා.. ඒක එහෙම වෙන්නෙත් නෑ.. ඒ වගේ තමයි ඔයාට කෙලින්ම වතුපිටි තියෙන අය හණමිටි අදහස් තියෙන අය කියල කියන්න බෑ.. ඔයාට එහෙම අය හම්බ වෙලා ඇති.. ඒ වුනාට හැමෝම එහෙම වෙන්නෙ නෑ.. ඒ වගේ තමයි..
මුකුත් වාදයක් කරන්න නෙවෙයි.. කොටසක් මත හැමෝම මනින එක වැරදියි කියන්නයි දැම්මේ

namatanam oya katath natiwa athi.![]()

හම්බ නොවිම ගොඩ දාන්න පුලුවන් වෙන්න එපැයිhamba wenna widiyak nethuwa affa inne![]()

.එකට තමා හැකියාව සැබැ ආදරය ඔන,
දුර හිටියත් තමන්ට අනික් කෙනාට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් වෙන්න ඔන.
ආදරේ දැනුනාම එයාම හොයන් එනවාහම්බ නොවිම ගොඩ දාන්න පුලුවන් වෙන්න එපැයි.එකට තමා හැකියාව සැබැ ආදරය ඔන,
දුර හිටියත් තමන්ට අනික් කෙනාට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් වෙන්න ඔන.
ආදරේ දැනුනාම එයාම හොයන් එනවා

අපේ පැත්තට එන්න අක්කර 60-70 බිස්නස් යන්නේමේ පැතිවල ඔය අක්කර ගණන් ඉඩම් නැහැනෙ. අපි ඉන්න ඉඩමෙ ම කොටස් තමයි බඳු දීල තියෙන්නෙ.![]()

oya issra tama radalayonta wathupiti tibbe.dan tiyenne samanya ayata.eyalata hanamiti adahas na.attama kiwot mata eka wattajwat aiti na aiyage okkoma wathu.eya kawadawat mewa balaganna en na.so mama balagena adayama bage bage gannawa![]()
ඔහොම පැනි හලද්දි කෙල්ල කැමති වෙයිද?![]()

හම්බ නොවිම ගොඩ දාන්න පුලුවන් වෙන්න එපැයි.එකට තමා හැකියාව සැබැ ආදරය ඔන,
දුර හිටියත් තමන්ට අනික් කෙනාට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් වෙන්න ඔන.
ආදරේ දැනුනාම එයාම හොයන් එනවා

Ow...man kiyawana ewa methana comment karanna ba...mokada man ada eye nemei mekata awe....english or sinhala hard copy or pdf oni ekak....
අපේ පැත්තට එන්න අක්කර 60-70 බිස්නස් යන්නේ![]()

ඒ පැතිවල ඉතින් එහෙමනෙ. මෙහෙ පර්චස් එකක ගානින් සමහර වෙලාවට සමහර පැතිවල අක්කරයක් වගේ ගන්න පුළුවන්. 
සැබැ ආදරය ගැන දැන ගන්නනම් එන්න හමුවෙන්න ඉගෙන ගන්න ඇරෝගෙන්.

Tnx.....oka matha wadyak nemeyi...kotasak matha hamoma maninna ba eka aththa...mata wathupiti thiyena hoda ayath hamba wela thiye ewa nthi manne witharak thiyena ayath hambawela thiye....anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada
ඒ වුනාට හැම ජාතියෙන්ම ටිකක් ආශ්රය කළා කියලා ඒ ජාතියේ අය එහෙමයි කියල කාටවත් නිගමනය කරන්න බෑ.. දැන් එතකොට ගෑනු ළමයි හතරක් පහකින් බුට් කාපු පිරිමි ළමයෙක් කියන යන්න පුළුවන් ගෑනු ළමයි ඔක්කොම මෙහෙමයි කියලා.. ඒ වුනාට ඔක්කොම එහෙම වෙන්නෙ නෑනේ.. පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ගෙන් රැවටිච්ච ගෑනු ළමයෙක් කියන්න පුළුවන් පිරිමි ඔක්කොම එකයි කියලා.. ඒක එහෙම වෙන්නෙත් නෑ.. ඒ වගේ තමයි ඔයාට කෙලින්ම වතුපිටි තියෙන අය හණමිටි අදහස් තියෙන අය කියල කියන්න බෑ.. ඔයාට එහෙම අය හම්බ වෙලා ඇති.. ඒ වුනාට හැමෝම එහෙම වෙන්නෙ නෑ.. ඒ වගේ තමයි..
මුකුත් වාදයක් කරන්න නෙවෙයි.. කොටසක් මත හැමෝම මනින එක වැරදියි කියන්නයි දැම්මේ
ඔය කුල බේද මේ නුලේ ඇත්තෙම නැ,ඔය කුල සින් එකට මේ නුලේ හැමෝම උපරිම විරුද්දයි![]()