~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අක්කරයක් කීයද පුතී.
    වගාව අනුව ඩිපෙන්ඩ් වෙනවා,ගම්මිරිස් අක්කරයක්නම් හෙන ගානක්.අවුරුදු 10ට කලින් පොල් අක්කර 80 ලක්ශ 120ට අරන් තිබ්බේ අපේ ලොකු තාත්තා :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Tnx.....oka matha wadyak nemeyi...kotasak matha hamoma maninna ba eka aththa...mata wathupiti thiyena hoda ayath hamba wela thiye ewa nthi manne witharak thiyena ayath hambawela thiye....
    මෙතන වතුපිටි හිමිකාරයොන්ගේ මාන්නය 0යි.එක මට ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්.ඉන්න නිහතමානිම සෙට් එක එ අය:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වගාව අනුව ඩිපෙන්ඩ් වෙනවා,ගම්මිරිස් අක්කරයක්නම් හෙන ගානක්.අවුරුදු 10ට කලින් පොල් අක්කර 80 ලක්ශ 120ට අරන් තිබ්බේ අපේ ලොකු තාත්තා :D

    :shocked::shocked: පොල් වගේ ඒවනම් ගණන්නෙ. දැන් පොල් සෑහෙන ගණන් ලු. මේ පැතිවල පොල් ගෙඩියක් රු 80 වගේ වෙනව කියල මට ඇහුන කට්ටිය කියනව :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිටු 450 පොතක් මට පැය 2යි ලොල් :P:P

    මාත් ඔහොමයි බන්.ඉස්සර ඉස්කෝලේ යන කාලේ පීරියඩ් දෙකට ශර්ලොක් හෝම්ස්,ලෝර එංගල් වයිල්ඩර්ගේ පොතක් කියවලා ඉවර කරනවා.හැබැයි කාලෙකින් පොතක් කියෙවුවේ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් මාත් කවදා හරි සල්ලි හොයන ලොකු වත්තක් ගන්න ආසයි.. :D :cool:

    ඒ වගේ හොඳ ආසාවන් සපල වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනව :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada

    ඒ වුනාට හැම ජාතියෙන්ම ටිකක් ආශ්‍රය කළා කියලා ඒ ජාතියේ අය එහෙමයි කියල කාටවත් නිගමනය කරන්න බෑ.. දැන් එතකොට ගෑනු ළමයි හතරක් පහකින් බුට් කාපු පිරිමි ළමයෙක් කියන යන්න පුළුවන් ගෑනු ළමයි ඔක්කොම මෙහෙමයි කියලා.. ඒ වුනාට ඔක්කොම එහෙම වෙන්නෙ නෑනේ.. පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ගෙන් රැවටිච්ච ගෑනු ළමයෙක් කියන්න පුළුවන් පිරිමි ඔක්කොම එකයි කියලා.. ඒක එහෙම වෙන්නෙත් නෑ.. ඒ වගේ තමයි ඔයාට කෙලින්ම වතුපිටි තියෙන අය හණමිටි අදහස් තියෙන අය කියල කියන්න බෑ.. ඔයාට එහෙම අය හම්බ වෙලා ඇති.. ඒ වුනාට හැමෝම එහෙම වෙන්නෙ නෑ.. ඒ වගේ තමයි..

    මුකුත් වාදයක් කරන්න නෙවෙයි.. කොටසක් මත හැමෝම මනින එක වැරදියි කියන්නයි දැම්මේ
    :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙත් ආසාව එකයි.ලොකු වත්තක හිමිකාරයෙක් විම,:baffled:

    එහෙනම් ඔබේ ආසාවත් සපල වේවා කියල ප්‍රාර්ථනා කරනව :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ඔහොමයි බන්.ඉස්සර ඉස්කෝලේ යන කාලේ පීරියඩ් දෙකට ශර්ලොක් හෝම්ස්,ලෝර එංගල් වයිල්ඩර්ගේ පොතක් කියවලා ඉවර කරනවා.හැබැයි කාලෙකින් පොතක් කියෙවුවේ නෑ.

    ඒ පොත්නම් ඉතින් එක දිගට කියවගෙන යන්න පුළුවන්නෙ :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වගාව අනුව ඩිපෙන්ඩ් වෙනවා,ගම්මිරිස් අක්කරයක්නම් හෙන ගානක්.අවුරුදු 10ට කලින් පොල් අක්කර 80 ලක්ශ 120ට අරන් තිබ්බේ අපේ ලොකු තාත්තා :D

    හිස් ඉඩම් අක්කරයක් කීයක් විතර වෙනවද බන්.කුඹුරු අක්කරයක් එහෙම.

    මට ආසයි කුඹුරක් මැද්දේ ගෙයක් හදාගෙන ඉන්න.

    අපේ බොසා පොල් අක්කර 10ක් ගන්න බැලුවා මෑතකදී.ලක්ශ 150 ක්ද කොහේද කියලා තිබ්බා.