~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මල්ලි? :rofl::rofl:

    මේවල මුකුත් ලියන්නෙ නැහැනෙ මල්ලි ටයිප් කරනව මිසක් :D

    ඔයා මටත් වඩා බාල හින්දයි මල්ලි කිවුවේ

    ශේප් එකේ තරුණ කරල වැඩේ කරල දෙන්ඩ හදන්නේ.මැද්දෙන් පනින්නේ නැතුව ඉන්ඩකෝ

    මේ වගේ එකක් :baffled:
    bV0lgz0.gif

    අඩේ එකනම් හොදයි වගේ.. ස්තුති පුතී
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sharma awith....

    අප්පෝ අරුද, මමම ඌත් ක්ක දෙවතාවක් ලන්කාවේ ගෑනු ගැන කියවලා එපා වුනා,
    ලන්කාවේ ගෑනු කෙනෙක් උට හොද වැඩක් කරලා තියෙනවා ;);) ගෑනු එපා වෙන්ඩ ලන්කාවේ
     

    thanujaka

    Well-known member
  • තාම තට්ටේ ගානවා ;)(ඩග්ලස් වගේ)

    ඇත්තටම ඩග්ලස් කියන්නේ කවුද :confused:

    ඌට කොටල තමයි ස්කර්විය පිස්සන් කොටු ගියේ.
    පස්සෙ තමයි ඕකව උගේ කවුද මාම කෙනෙක් බේරගත්තේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද මේ අලුත් බැතිමතෙක්(බැතිමතියක් ද :oo:) සාමාජික ගාස්තු ගෙවල ඇතුල්වෙන්න ඕනේ දේවාලෙට :baffled:

    දේවතාවියන්ට මොන සාමාජික ගාස්තුද.
    උබට දිලා තියෙන්නේ මුරකාර රස්සාව නේද.
    තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන හිටපන්.
    අනිත් දේවල් වලට ඇගිලි ගහන්නේ නැතුව

    තරහ වෙන්ඩ එපා කටුසු අයියේ. පොඩි වැඩ කෑල්ලක් පෙන්නුවේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane ennako...sharma awith...

    එතන තියෙන ඒ අයිඩී 3 එක්කම කියවල වැඩක් නෑ. ඔයාගෙ භාෂාවෙන් කියනවනම් ගඟට ඉණි කපනව වගේ වැඩක් :D
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම මගින් නැග්ගා ... මුල ඉඩන් එන්න ගියොත් ...
    දැන් කව්රු හරි පින්වතෙක් කියන්න අද දවසේ මොකද උනේ කුයල .. සංශිප්තව :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මටත් වඩා බාල හින්දයි මල්ලි කිවුවේ

    ශේප් එකේ තරුණ කරල වැඩේ කරල දෙන්ඩ හදන්නේ.මැද්දෙන් පනින්නේ නැතුව ඉන්ඩකෝ

    :rofl::rofl: ඔයත් මරු.

    හදවතින් අපි තරුණයි තමයි ඉතින් වයසට ගියාට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතන තියෙන ඒ අයිඩී 3 එක්කම කියවල වැඩක් නෑ. ඔයාගෙ භාෂාවෙන් කියනවනම් ගඟට ඉණි කපනව වගේ වැඩක් :D

    මාත් මීට කලින් ශර්මා කාරයත් එක්ක කීප වතාවක් කියවලා එපා වුනා,

    ලන්කාවේ ගෑනියක් උට අනිවා *ක පැලෙන්න ඇරලා තියෙනවා