~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මොනවද මොනවද

    දන්නවා නේ ඉතින් .. කටුස්ස නැති වෙලාවේ සුද්දෙ දෙමු නැත්ම්
    උන්නහටත් දෙන්න වෙනවා හිටන්

    fcid එකත් අපේ සාක්කුවේ

    :rolleyes::yes::yes::yes::cool:

    ස්තුතියි ස්තුතියි

    තනියම කන්න එපා යකු ... උබ ගාන අරන් යොමු කරපන් EvilEye ට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dong yi club ekata ekathu wennna

    කොරියන් ෆිල්මස් මං බලන්නෙ නෑ. ආදර කථාමනෙ තියෙන්නෙ. අඬන සිද්දි එහෙම.

    ඇක්ෂන් වගේ තියෙන ආදර කථා තියෙන ඒවනම් බලල තියෙනව. හැබැයි ඒව කොරියන් නෙමෙයි ද කොහෙද. චයිනීස් වෙන්න ඕන.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කොරියන් ෆිල්මස් මං බලන්නෙ නෑ. ආදර කථාමනෙ තියෙන්නෙ. අඬන සිද්දි එහෙම.

    ඇක්ෂන් වගේ තියෙන ආදර කථා තියෙන ඒවනම් බලල තියෙනව. හැබැයි ඒව කොරියන් නෙමෙයි ද කොහෙද. චයිනීස් වෙන්න ඕන.
    bonikko wage :love:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කොරියන් ෆිල්මස් මං බලන්නෙ නෑ. ආදර කථාමනෙ තියෙන්නෙ. අඬන සිද්දි එහෙම.

    ඇක්ෂන් වගේ තියෙන ආදර කථා තියෙන ඒවනම් බලල තියෙනව. හැබැයි ඒව කොරියන් නෙමෙයි ද කොහෙද. චයිනීස් වෙන්න ඕන.

    hachin driver hidden dragon wenna ona oya kiyanne:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nope....oya kohoma kalath mawa therum ganna nam wei aiye...man hamadetama kamathi...
    Man asa dewal 2k thiye....ekak poth...anika delum

    දෙළුම්වල සෑහෙන ගුණ තියෙනවලුනෙ.

    පොත්නම් ඉතින් කොහොමත් හොඳයිනෙ :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    කොරියන් ෆිල්මස් මං බලන්නෙ නෑ. ආදර කථාමනෙ තියෙන්නෙ. අඬන සිද්දි එහෙම.

    ඇක්ෂන් වගේ තියෙන ආදර කථා තියෙන ඒවනම් බලල තියෙනව. හැබැයි ඒව කොරියන් නෙමෙයි ද කොහෙද. චයිනීස් වෙන්න ඕන.

    මම එකම එකක් බැලුව බන් ... නංගී කෙනක් අදික ලෙස තර්ජනය කරා :sorry: