~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ජීවිතේ ගොඩක් දේවල් දැකල ගෙවල තියෙන කෙනෙක් බං..
    දැන් නිකං හිටියට වෙන්න ඕන කාලේ ලෙසටම තෙම්පරාදු උනා..
    ඕව කතා කරලත් වැඩක් නෑ..

    දැන් ඔයා කියපු කථාව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන් මේ අන්තර්ජාලය ජංජාලයක් නිසා.

    බැඳපු පරණ මෙම්බර් කෙනෙක් දන්නෙ නෑ වගේ අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. පිරිමි කෙනෙක් ගැහැණු අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. නැත්තම් අලුත් ම අයිඩී එකක් වෙන්නත් පුළුවන්. සමහර විට මේකෙ ගොඩක් කල් චැට් කරපු මෙම්බර් කෙනෙක් වෙන්නත් පුළුවන්. නලුවන්ට නිලියන්ට රගපෑම අලුත් දෙයක් නෙමෙයිනෙ. හැබැයි ඒ කෙනා අලුත් ම මෙම්බර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ එකක්වත් අපිට නිගමනය කරන්න බෑ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් මොකද බන් ඔච්චර කුණුහරප කියල බැන්නේ ඒ දවස් වල

    කවුද මිනිහෝ කුනුහරප කියල බැන්නේ..
    තොට අමුකැවිලද මිනිහෝ..
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Man yanwa nidaganna...man wenadata 9 wenakota doi...bye..tc..gn...red athdakim walin ganna thirath waradina welawal thiyenawa....ekata thama jiwithe kiyanne....

    Man kenekge naraka dakinne na...hodama udaharene me thread eka thawa tikak kiyawan yanna oyata man gana uththara labei..any way tnx man wenuwen peni hitiyata..meyalata kochchara athdakim thibunath mata thibuna prashna thibune na kiyala mandannawa...e nisa man eyalage uththara kiyawala amathaka karala danawa...eka simple plan ekak..

    Man okata eya kamathi uththara dunna...
    Meke eka thanakaokata uththara athi...mata affair ekak thibuna...eka complicated ekak..e nisa man eka atha ariya..e shok eka nisa thamai man psychology and bududahama gana igena gaththe....mata mage prashna methana kyanna oni nathi unath man oni kenek ahana deta uththara denna kamathi nisai..oyage post kiyawala thiyena nisai oyata rpl kale..man dannawa red fram kiyanne kage ho fake ekak...eth eyata loku danumak thiye...
    Kellek open katha kala paliyata eya kauda kiyala hithanna ba..man thanaka kiyala athi man hoda kyawannek kiyala....

    ඔයා ගොඩක් සංකීර්ණ චරිතයක් :)
    එන්න අපේ පවුලේ කෙනක් වෙන්න .. ප්‍රශ්න තිබ්බා ඔර් නැතා ඔර්
    සතුටෙන් ඉන්න අපිත් එක්ක .... :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටද..
    වදාපු අම්මප මට එහෙම මුකුත් ප්‍රශ්නයක් වත්, මුකුත් එහෙම පීඩනයක් පිට කරන්නවත් මෙතන ආව නෙමෙයි..
    දැන් මම ජීවිතේ හෙනම සැහැල්ලුවෙන් ගෙවන්නේ..
    මම බොරු කතා කියන්නෙ නෑ..
    සිරාවටම කිව්වේ..

    රතු රාමු මාමේ ඇත්ත ජීවිතෙත් මිනිහෝ කියල බනිනවද වැඩකරන අයට, හාමිනේට, ළමයින්ට එහෙම :P
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    නරක නොදකින එක හොඳයි. හැබැයි මගේ මතය අනුව මගෙනම් කෙනෙක් දකින්න ඕන ම නරක. මොක ද මගෙ හොඳක් තියෙනවනම් එය මා දන්නව. හැබැයි මගේ නරක විදියට අනිත් අය දකින දේ මට කියන්න බෑ කලින්.

    සරලව කිවුවොත් ඉතින් ඔයා ගැන ඔයා කියන දෙයින් හෝ අනිත් අය කියන දෙයින් නිගමනය කරන්න බෑ. මේ වගේ ෆෝරම්වල ගැහැණු ද පිරිමි ද කියන එකවත් හොයන්න අමාරුයි :D

    ඒ කියපු දේ ඇත්ත නිසා කියුවා පමණයි.

    සහතික ඇත්ත :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mehema kiyannam...mata nidimatha nisa...oyata mathakane yasge thread eka..ekedi sayo kiuwane mekata enna kiyala..ithin math awa...passe katha karapu dewal anuwa red fream mawa bandala divorce karala dunna.....

    :rofl::rofl: red frame oyage baarakarayada? Ithin ekatada oyata duka hithune:)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් ඔයා කියපු කථාව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන් මේ අන්තර්ජාලය ජංජාලයක් නිසා.

    බැඳපු පරණ මෙම්බර් කෙනෙක් දන්නෙ නෑ වගේ අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. පිරිමි කෙනෙක් ගැහැණු අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. නැත්තම් අලුත් ම අයිඩී එකක් වෙන්නත් පුළුවන්. සමහර විට මේකෙ ගොඩක් කල් චැට් කරපු මෙම්බර් කෙනෙක් වෙන්නත් පුළුවන්. නලුවන්ට නිලියන්ට රගපෑම අලුත් දෙයක් නෙමෙයිනෙ. හැබැයි ඒ කෙනා අලුත් ම මෙම්බර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ එකක්වත් අපිට නිගමනය කරන්න බෑ.

    මම ඒ වගේ කමෙන්ට් එකක් කීයටවත් දාන්නේ නෑ, එයාගෙ පෝස්ට් කියවද්දි මට එයා කියන්නේ ඇත්ත සහ ඒ කියන දේවල අස්සේ තියෙන්නේ මෙන්න මේවයි කියල හිතිච්ච නිසයි මම ඇහුවේ.. එතනින් එහා දෙයක් නෑ..
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    14671162_1145049288897273_5046219011346886428_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑණුද පිරිමිද කියන්න බෑ..
    හිතට එකගව දෙයක් කියනවනං එයා ඉන්න තත්ත්වෙ පැහැදිලි කරගන්න පුළුවන්..
    උඹ උනත් බොක්කෙන්ම කතා කලොත් උබ ඉන්න සිටුවේශන් එක කියන්න පුලුවන්..

    මම මෙතන කිසි ම බොරුවක් කියල නෑ.‍ (එකක් කියල තියෙනව.) දැන් කියමු බලන්න විස්තර ටිකක් ‍එහෙමනම්? :D

    මං මේ විස්තර ටික දෙන්නම්.

    මම අවුරුදු 32 වයස පුද්ගලයෙක්
    බැඳල නෑ
    ගැහැණු ළමයෙකුත් නෑ

    විස්තරයක් ඕන නෑ මගේ මානසික මට්ටම ගැන කියමු බලන්න ඔය අත්දැකීම් මත.